හැම කොල්ලෙක්ම කියවන්නම ඕන කතාවක්

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,862
    31,111
    113
    මහගෙදර අම්මට ළමයි තුන හතර හදල ලොකු කරන්න වියදං වෙච්ච සල්ලියි උන්ට දුන්න දෑවැදි දේපළ etc යි FD එකක් වත් දැම්මනං වැඩකාරයො තුං හතරදෙනෙක් ගෙදර තියං ඉන්න තිබ්බ :lol: කොහොමත් අන්තිමේ එච්චරයි නෙ :yes:
    sirawata 😎
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    කියවන්න එපා මහා චොර කතාවක්
    ආ කියවන්න හොඳ කතාවක්

    ASwN5oQ.jpg

    OMABYsw.jpg
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    ඉතිං ඒ ගෑණිම හැමදේම බලෙන් අල්ලගෙන, පස්සෙ මිනිහගෙ පිට වැරැද්ද දැම්මම හරිද ?
     
    • Like
    Reactions: Mr UNKNOWN

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    මහගෙදර අම්මට ළමයි තුන හතර හදල ලොකු කරන්න වියදං වෙච්ච සල්ලියි උන්ට දුන්න දෑවැදි දේපළ etc යි FD එකක් වත් දැම්මනං වැඩකාරයො තුං හතරදෙනෙක් ගෙදර තියං ඉන්න තිබ්බ :lol: කොහොමත් අන්තිමේ එච්චරයි නෙ :yes:
    oya kiwwata oyath married neda bro :P
     
    • Haha
    Reactions: Mr UNKNOWN

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,277
    3,068
    113
    වටෙන් කියනව නේ ගෑනිගේ අම්මත් හරි කියලා..?? ගෑනියෙක්මනේ ලියලා තියෙන්නේ.. ( ඌ තමන්ගෙ ගේ කුලියටවත් දීල නෙවෙයිද ඉදලා තියෙන්නේ?)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අන්තිම ටික කියවහන් පොන්ස්
    මුන්ට දෙයක් කිව්වාම එක අන්තෙකට යනවා.. මිනිහා පොන්නයා වගේ ඉන්න ඕනේද අහනවා ගෑනි ගැන බලන්න කිව්වම.. කොච්චර ගෑණු ඉන්නවද ගෙදර හැම වැඩේම කරලා ත් පොඩි අතපසු වීමට වැඩට ගිහින් අයිස් ගහලා එන මිනිහගෙන් කුණු බැනුම් අහන.. උබලා එහෙම සවුත්තු පිරිමි නෙවෙයි නම් බලෙන් තොප්පි දාගන්න එපා යකුනේ 😁
     
    • Love
    Reactions: Mr UNKNOWN

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අනික තමා පිරිමි කියන්නෙ ගෑනුන්ගෙ හිතේ තියෙන දේවල් මනෝමයෙන් දකින්න පුලුවන් අමුතු ජාතියකුත් නෙමෙයි.
    සිරාවට.. මේක තේරෙන්නේ නෑ නේ බං ගෑණුන්ට. ඔක්කොම ඔහොමද දන්නේ නෑ. හැබැයි එහෙම හිතන උන් හිතන් ඉන්නේ අපි ඔක්කොම රහත් වෙලා මේ නිවන් යන්න කලින් අන්තිම රමණය කරන්න ලෑස්ති පිට ඉන්නවා කියලා
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    ආ කියවන්න හොඳ කතාවක්

    ASwN5oQ.jpg

    OMABYsw.jpg
    වමනෙට වගේ බන් , අවධානය දෙන්න බැ බිසී

    මුන්ට දෙයක් කිව්වාම එක අන්තෙකට යනවා.. මිනිහා පොන්නයා වගේ ඉන්න ඕනේද අහනවා ගෑනි ගැන බලන්න කිව්වම.. කොච්චර ගෑණු ඉන්නවද ගෙදර හැම වැඩේම කරලා ත් පොඩි අතපසු වීමට වැඩට ගිහින් අයිස් ගහලා එන මිනිහගෙන් කුණු බැනුම් අහන.. උබලා එහෙම සවුත්තු පිරිමි නෙවෙයි නම් බලෙන් තොප්පි දාගන්න එපා යකුනේ 😁
    උබ බොග වලේ ඉදන් සක්කිලිකම් කරල එනකොට ගෑනි මොකවත් කියන් නැද්ද බොග ගදයි අනේ ඔයා ගාව කියලා ඒම
    ------ Post added on Apr 2, 2023 at 5:49 PM
     
    • Haha
    Reactions: Hyaenidae