හැම ජෙප්පගෙම කයිය විතරයි

Aldren

Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මෙහෙ උපන්ගෙයි ජෙප්පෙක් ඉන්නව ඌ අම්මට සලකන්නෙ නෑ. අන්තිම කාලෙදි උන්දැ කන්ඩ නැතිව මලේ.
    ඒ උනාට රට හදන්ඩ කතාව. පාරෙදි හම්බුනාම ගැලවෙන්ඩ බෑ පුතා අර සහෝදරයගෙ කතාව ඇහුවද යාලුවන්ටත් අහන්ඩ කියල ජෙප්න්ගෙ ප්රතිපත්ති කියනව.
    ලපයත් මේවගේ කයිවාරු කාරයෙක්ද දන්නෑ :no:
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    අම්මට බෙහෙත් නෑ කිව්වහම කියනවා ඒක මේ රටේ ආණ්ඩුවේ වැරැද්ද ලූ , හුත්තො ආන්ඩුව හදන්නා කලින් අම්මට බෙහෙත් ටිකක් අරන් දියන්