මෙහෙ උපන්ගෙයි ජෙප්පෙක් ඉන්නව ඌ අම්මට සලකන්නෙ නෑ. අන්තිම කාලෙදි උන්දැ කන්ඩ නැතිව මලේ.
ඒ උනාට රට හදන්ඩ කතාව. පාරෙදි හම්බුනාම ගැලවෙන්ඩ බෑ පුතා අර සහෝදරයගෙ කතාව ඇහුවද යාලුවන්ටත් අහන්ඩ කියල ජෙප්න්ගෙ ප්රතිපත්ති කියනව.
ලපයත් මේවගේ කයිවාරු කාරයෙක්ද දන්නෑ