:lol: 🤌
monson Well-known member May 7, 2007 25,587 28,524 113 Jul 18, 2026 #1 Reactions: Inigo Montoya and cstasy
clumsyhulk Well-known member Sep 20, 2024 7,994 12,113 113 🌎 Jul 18, 2026 #2 බැට් එක කිව්වෙ අරකටද Reactions: Inigo Montoya, PoweruseR and monson
C cstasy Well-known member Aug 31, 2022 2,637 1 5,959 113 Jul 18, 2026 #3 හුණ්ඩුව ක්රිස්තියානි කල්ට් එකකට සෙට් වෙලා කියල කතාවක් යනවා Reactions: monson
U.N.C.L.E Well-known member Jul 21, 2021 1,234 2,042 113 Jul 18, 2026 #4 කතාව කෙසේ වෙතත් රජයේ බොහෝ ඉහළ තනතුරු වලට බෝන් අගේන් කාරයෝ ස්ථාන ගත කරලා ඉවරයි. කාඩිනල් කාරයාත් ශේප් එකේ ඒකට සප් එක දිදී ඉන්නේ. රවී සෙනෙවිරත්නයි ශානියි දෙන්නාම කතෝලික කියන්නේ. මුල ඉදලාම එහෙමද ලඟදි වෙනස් වෙලාද කියන්න නම් දන් නෑ. Reactions: monson
කතාව කෙසේ වෙතත් රජයේ බොහෝ ඉහළ තනතුරු වලට බෝන් අගේන් කාරයෝ ස්ථාන ගත කරලා ඉවරයි. කාඩිනල් කාරයාත් ශේප් එකේ ඒකට සප් එක දිදී ඉන්නේ. රවී සෙනෙවිරත්නයි ශානියි දෙන්නාම කතෝලික කියන්නේ. මුල ඉදලාම එහෙමද ලඟදි වෙනස් වෙලාද කියන්න නම් දන් නෑ.
TeliKali2025 Well-known member May 19, 2025 660 967 93 Amsterdam Jul 18, 2026 #7 Ado foreigners la goda