"හැම තරගයකටම කලින් සංවාසයේ යෙදීම මගේ රහසයි ” - Alla Shishkina

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,048
    1,408
    113
    රුසියානු පිහිනුම් ක්‍රීඩිකා Alla Shishkina මෑතකදී නිමාවට පත් වූ ටෝකියෝ ක්‍රීඩා උළෙලේදී ඇගේ මෑත කාලීන රන් පදක්කම ජයගැනීමත් සමඟ තුන් වතාවක් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමේ සමත්කම දක්වා තිබෙනවා.ඒ අනුව ඇය 2012, 2016 සහ 2020 යන වසර ත්‍රිත්වයේම පදක්කම් දරන්නට සමත්ව තිබේ.

    මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන ඇය දශකයකට ආසන්න කාලයක් මෙලෙස පිහිනුම් ක්‍රීඩාවේ ආධිපත්‍යය දැරීමේ රහස වරක් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හෙළිකර තිබෙනවා.

    රුසියාවේ ”ස්පෝර්ට් එක්ස්ප්‍රස්” සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Alla Shishkina හෙළි කර සිටින්නේ ඕනෑම තරඟාවලියකටම පෙර තමන් ලිංගික සංසර්ගයේ යෙදෙන බවත් තමා සුරාන්තයට පත්වීමට පෙර එය නවතන බවත්ය. එමඟින් තමාට පුපුරන සුලු බලයක් ලැබෙන බවද ඇය පවසා තිබෙනවා.

    “මම වෛද්‍යවරුන්ගේ පර්යේෂණයන් මත විශ්වාසය තැබූ අතර අපේ වෛද්‍යවරයා වූ ඩෙනිස් සමඟ සාකච්ඡා කළෙමි. විද්‍යාත්මක ප්‍රජාව පවසන්නේ ඔබට පුපුරන සුලු බලයක් අවශ්‍ය නම් ඔබට ලිංගිකව හැසිරීමට සිදුවන බවයි.” යනුවෙන් ද පවසා සිටියි.එමඟින් මාංශ පේශී වල ශක්තිය වැඩි කර තරගය සඳහා දැඩි ආවේගයක් ඇති කරන බවද ඇය පවසා සිටියි.

    බලාපල්ලා රතියෙ වැදගත්කම
    China Sport GIF by Olympics

    source- neth gossip /article/38673

    2_xxxxxxxx.jpg
     
    • Like
    Reactions: TNHM

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,791
    19,776
    113
    ඔය මගුල් දාන්න එපා ඕව බලල යක්ක පුත්තු පැනි බේරි බේරි event වල සොකඩ කෙලින් කරන් එහෙ මෙහෙ පිස්සු කෙලින්න ගනී
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    රුසියානු පිහිනුම් ක්‍රීඩිකා Alla Shishkina මෑතකදී නිමාවට පත් වූ ටෝකියෝ ක්‍රීඩා උළෙලේදී ඇගේ මෑත කාලීන රන් පදක්කම ජයගැනීමත් සමඟ තුන් වතාවක් ඔලිම්පික් රන් පදක්කමක් දිනාගැනීමේ සමත්කම දක්වා තිබෙනවා.ඒ අනුව ඇය 2012, 2016 සහ 2020 යන වසර ත්‍රිත්වයේම පදක්කම් දරන්නට සමත්ව තිබේ.

    මේ වන විට 32 හැවිරිදි වියේ පසුවන ඇය දශකයකට ආසන්න කාලයක් මෙලෙස පිහිනුම් ක්‍රීඩාවේ ආධිපත්‍යය දැරීමේ රහස වරක් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් හෙළිකර තිබෙනවා.

    රුසියාවේ ”ස්පෝර්ට් එක්ස්ප්‍රස්” සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් Alla Shishkina හෙළි කර සිටින්නේ ඕනෑම තරඟාවලියකටම පෙර තමන් ලිංගික සංසර්ගයේ යෙදෙන බවත් තමා සුරාන්තයට පත්වීමට පෙර එය නවතන බවත්ය. එමඟින් තමාට පුපුරන සුලු බලයක් ලැබෙන බවද ඇය පවසා තිබෙනවා.

    “මම වෛද්‍යවරුන්ගේ පර්යේෂණයන් මත විශ්වාසය තැබූ අතර අපේ වෛද්‍යවරයා වූ ඩෙනිස් සමඟ සාකච්ඡා කළෙමි. විද්‍යාත්මක ප්‍රජාව පවසන්නේ ඔබට පුපුරන සුලු බලයක් අවශ්‍ය නම් ඔබට ලිංගිකව හැසිරීමට සිදුවන බවයි.” යනුවෙන් ද පවසා සිටියි.එමඟින් මාංශ පේශී වල ශක්තිය වැඩි කර තරගය සඳහා දැඩි ආවේගයක් ඇති කරන බවද ඇය පවසා සිටියි.

    බලාපල්ලා රතියෙ වැදගත්කම
    China Sport GIF by Olympics

    source- neth gossip /article/38673

    View attachment 143248
    බෑ බෑ ඕවා අවුරුද්දකින් කල්දාන්න කිව්වා රජයෙන්
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මාත් එහෙමයි උදෙ වැඩ පටන් ගන්නේ අතේ *****
    දවසම ප්රෝබෝදමත්
    1631248689685.png
     
    • Like
    Reactions: TNHM

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,422
    5,791
    113
    hariyata post eka terum ganin. oya karanna finish wenna denne nethuwa nawathwana eka. ehema karama metal avul gihin tharahak wage awit eken tama oya kiyana jawaya labenne.
    ubala kellot ekka owa karanna yanna epa dawasama wali tama ethakota :lol:
     
    • Haha
    Reactions: legib2264