හැම තැනම මහා බුද්දිමතුන්..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    අදත් හම්බුනා බුද්දිමතෙක්...

    IMG_6915.jpeg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,411
    166,801
    113
    එකමත් එක රටක
    බුද්ධිමතුන් වගේම කිසිම වංචාවක් , දුෂණයක් හොරකමක් හිතේ කොනක වත් නැති රටට ආදරේ සෙට් එකක් අපිට හම්බුනා ! :love2:
     
    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    බුද්ධිමතුන් වගේම කිසිම වංචාවක් , දුෂණයක් හොරකමක් හිතේ කොනක වත් නැති රටට ආදරේ සෙට් එකක් අපිට හම්බුනා ! :love2:
    අවංකවම සතුටුයි..

    E kiyanne Lankwen gihin inne Pal Modayo :sorry:
    මොන
    ------ Post added on Sep 19, 2024 at 9:59 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    සුනිල් හදුන්නෙත්ති වගේ බුද්ධිමතුන් තවත් පහළ වේවා🙏
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,030
    6,945
    113
    Nawala
    සුනිල් හදුන්නෙත්ති වගේ බුද්ධිමතුන් තවත් පහළ වේවා🙏
    මොකද හිල් ජෝක්කු ටිකක් එකතුකරලා තියනවද දෙන්න කෙනෙක් නැතුව ?
     
    • Sad
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,578
    72,777
    113
    මාලඹේ
    මොකද හිල් ජෝක්කු ටිකක් එකතුකරලා තියනවද දෙන්න කෙනෙක් නැතුව ?
    අපේ සමාජ වාදි ආණ්ඩුවාවක් ආපු ගමන් පර සුද්දාගේ ලංකට් අදින එක තහනම් කරනවා🙅‍♂️

    අමුඩ ලේන්සුවක් දැම්ම සෙට් කරලා තියාගනින් 22 වෙනිදා පස්සේ පාවිච්චිය ට🙇