හැම පැයකට ම කොරෝනා මරණ 2~3

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    හැම පැයකට ම කොරෝනා මරණ 2~3

    ගතවෙන හැම පැයක දීම ලෝකයේ කොරෝනා මරණ 2ත් 3ත් අතර ගණනක් වාර්ථා වනබව අන්තර්ජාතික මාධ්‍ය අනාවරණය කරයි.

    මුලාශ්‍රය
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,081
    102
    48
    ඊට වැඩි බොල.
    ගනන් බැරිද
    දවසට පැය 24යි. උබ කියන විදිහට 48යි හෝ 72යි මැරෙන්න පුලුවන්.
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ඊට වැඩි බොල.
    ගනන් බැරිද
    දවසට පැය 24යි. උබ කියන විදිහට 48යි හෝ 72යි මැරෙන්න පුලුවන්.
    නෑ නෑ මම බැලුවේ තොපිට ගණන් පුළුවන්ද කියලා :P
     

    Similar threads