බහුතරයක් විෂම ලිංගික පිරිමි ඒනල් සෙක්ස්වලට බයයි. තමන්ගේ ගුද මාර්ගය ආශ්රිතව තියෙන පිරිමිකම පිළිබඳ මොකක්ද එකක් ඒ අය විශ්වාස කරනවා. කවුරු හරි තමන් සමග ගුද සංසර්ගය කලොත් ඒ පිරිමිකම නැති වෙනවා වගේ එකක්.
‘මට පු.. අරින්නද එන්නෙ?’
මේ වගේ යෙදුම් පවා හැදෙන්නෙ මේ ගුදය සමග බැඳුනු පිරිමිකමෙන්. පිරිමින්ගෙ ගුද සංසර්ගය සලකන්නෙ සමලිංගිකයන්ට සීමාවුනු දෙයක් විදිහට. මෙන්න මේ මරිමෝඩ පිරිමි සංකල්පය නිසා ගුද සංසර්ගයෙන් ලැබෙන විශාල ආස්වාදයක් විෂම ලිංගික පිරිමින්ට මගඇරෙනවා.
මෙතනදි ගුද සංසර්ගය කිව්වට මේක ඉංග්රීසියෙන් හඳුන්වන්නෙ ඈස්ප්ලේ කියල. ඒ කියන්නෙ සංසර්ගයට අමතරව ඇඟිලිවලින් දිවෙන් ආදියෙන් ඒනසය (ගුදය) ආශ්රිතව කරන තවත් බොහොමයක් ශෘංගාර ක්රියාකාරකම්