හැම මගුලක්ම හම්බන්තොටට
2017 ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල හම්බන්තොට ට
වසරේදී පැවැත්වීමට නියමිත තුන්වන ආසියාතික යොවුන් ක්‍රීඩා උළෙල සඳහා ලංකාවේ හම්බන්තොට තෝරාගන ඇති බව ආසියාතික ඔලිම්පික් කවුන්සිලයේ සභාපති ෂේක් අහමඩ් අල්සහා මහතා ඊයේ පැවසුවා.
ලංකාවේ සංචාරයක් සඳහා මෙහි පැමිණ සිටින ඔහුගේ ප්‍රධානත්වයෙන් ඊයේ සවස ඔලිම්පික් කමිටු ශ්‍රවණාගාරයේදී පැවති ජනමාධ්‍ය හමුවකිදී ඔහු කියා සිටියේ රජය විසින් කර තිබූ ඉල්ලීම නිසා මෙම අවස්ථාව ලබා දුන් බවයි.
මෙම ක්‍රීඩා උළෙල සඳහා රටවල් 45ක් සහභාගී වන අතර ක්‍රීඩා 12ක් පැවැත්වීමට දැනට යෝජනා වී තිබෙනවා.
තුන්වන ක්‍රීඩා උලෙල පැවැත්වීම සඳහා කටාර්, උස්බෙකිස්ථානය, ඉන්දුනීසියාව, තායිලන්තය් යන රවටවල් යෝජනා ඉවත්කරගත් බැවින් ක්‍රීඩා උළෙල පැවැත්වීමේ අවස්ථාව ලංකාවට ලබාදී තිබෙනවා.
ප්‍රථම ආසියාතික යොවුන් ක්‍රීඩා උලෙල 2009 වසරේදී සිංගප්පූරුවේදී පැවැත්වුන අතර ඒ සඳහා රටවල් 43ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 1400කට අධික ප්‍රමාණයක් සහභාගි වුණා.
දෙවන ක්‍රීඩා උළෙල 2013 වසරේදී චීනයේ පැවැත්වීමට නියමිතව ඇති අතර ඉන්පසුව තුන්වන ක්‍රීඩා උළෙලයි හම්බන්තොට පැවැත්වෙන්නේ.
ලංකාවේ මොකක් කරත් හම්බන්තොටට අනේ මන්ද හම්බන්තොට කියන්නේ හද්ද වනයක් නේ ගාල්ලේ වරායක් තියෙද්දී නැව් නොඑන (කාර් පාක් එකක්)වරායක් හැදුවා ක්‍රිකට් ගහන්න වනයක් මැද පිට්ටනියක් හැදුව .දැන් ක්‍රිඩා උත්සවත් තියනවා

ethkota ape salary ekath 5laks wage wei..ethakota owa nothing