Ehenan itin cheene wage ratawalut diyunu wenna bane.u kiyanne lankawa collectivist wadi kiyala.. e hinda progresseive naha kiyala rata.. western culture eka godak individualized ne eketh awasi tiyenawa ambaneka.. eth itin diyunui civilized apita wada individualized society eka sapkeshawa, api hamdama 3rd world lol u kiyana ekath hari ithin.
Goddak SM/YT wala advice/opinions dena un hitan inne un "Siyalla dath" kiyala tama. Podu lakshanayak tama unge experties walin pita gihin talks dena eka.Godak උන්ට ඕක තේරෙන්නේ නැහැ.. Comment වලින්ම පේනවනේ..
ආශ්‍රය කරලා තියෙන හින්දා දන්නවා, තමුන් සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න එකෙක්..
චීනෙ කොහෙද බන් දියුණු? සල්ලි තියෙන රටක් එච්චරයි. ඉන්දියාවත් එහෙමනෙ.Ehenan itin cheene wage ratawalut diyunu wenna bane.
ඇමෙරිකාවෙ ආණ්ඩුව චීනෙ දියුණු වෙමින් පවතින රටක් නෙමෙය් දියුණු රටක් කියල ගිය මාසෙ බිල් එකක් පාස් කරා උඹ දන්නවද. මලින්ද අය්ය කිව්වෙ නැද්ද ඒක?චීනෙ කොහෙද බන් දියුණු? සල්ලි තියෙන රටක් එච්චරයි. ඉන්දියාවත් එහෙමනෙ.
මිනිස්සුන්ට සල්ලි නෑ.
ඔය දියුණු කියන්නෙ GDP වගේ stat බලලනෙ බන්. ඉන්දියාව චීනෙ රුසියාව වගේ තඩි රටවල් අනිත් රටවල් එක්ක compare කරලවත් වැඩක් නෑ. ඉන්දියාව කියන්නෙත් තඩි economy එකක් තියෙන ලෝකෙ ලොකුම ධනවතුන් ඉන්න න්‍යෂ්ඨික අවි තියෙන ලෝක බලවතෙක් තමයි. හැබැයි මිනිස්සු දුක් විඳිනව. චීනෙත් එච්චර තමයි. මලින්ද අයියගෙ වීඩියෝම බල බල ළිඳෙ ඉන්න ගෙම්බ වගේ ඉන්නැතුව ඉන්ටර්නෙට් එකේ තව resources තියෙනව ඒවත් බලපන්.ඇමෙරිකාවෙ ආණ්ඩුව චීනෙ දියුණු වෙමින් පවතින රටක් නෙමෙය් දියුණු රටක් කියල ගිය මාසෙ බිල් එකක් පාස් කරා උඹ දන්නවද. මලින්ද අය්ය කිව්වෙ නැද්ද ඒක?
ඔය දියුණු කියන්නෙ GDP වගේ stat බලලනෙ බන්. ඉන්දියාව චීනෙ රුසියාව වගේ තඩි රටවල් අනිත් රටවල් එක්ක compare කරලවත් වැඩක් නෑ. ඉන්දියාව කියන්නෙත් තඩි economy එකක් තියෙන ලෝකෙ ලොකුම ධනවතුන් ඉන්න න්‍යෂ්ඨික අවි තියෙන ලෝක බලවතෙක් තමයි. හැබැයි මිනිස්සු දුක් විඳිනව. චීනෙත් එච්චර තමයි. මලින්ද අයියගෙ වීඩියෝම බල බල ළිඳෙ ඉන්න ගෙම්බ වගේ ඉන්නැතුව ඉන්ටර්නෙට් එකේ තව resources තියෙනව ඒවත් බලපන්.
ඔය දියුණු කියන්නෙ GDP වගේ stat බලලනෙ බන්. ඉන්දියාව චීනෙ රුසියාව වගේ තඩි රටවල් අනිත් රටවල් එක්ක compare කරලවත් වැඩක් නෑ. ඉන්දියාව කියන්නෙත් තඩි economy එකක් තියෙන ලෝකෙ ලොකුම ධනවතුන් ඉන්න න්‍යෂ්ඨික අවි තියෙන ලෝක බලවතෙක් තමයි. හැබැයි මිනිස්සු දුක් විඳිනව. චීනෙත් එච්චර තමයි. මලින්ද අයියගෙ වීඩියෝම බල බල ළිඳෙ ඉන්න ගෙම්බ වගේ ඉන්නැතුව ඉන්ටර්නෙට් එකේ තව resources තියෙනව ඒවත් බලපන්.
සැමන් අඩුවට අරන් ඉතුරු සල්ලි වලින් තෙල් ගහන්න ගිය බයියෙක්ටයි උබ ඕව කියන්නෙ කියල මතක තියාගනිම් ඈ.![]()
මේ දෙකේ සම්බන්ධෙ මොකක්ද අර කියපු ඒවට?
උකනව බයියෙක්දසැමන් අඩුවට අරන් ඉතුරු සල්ලි වලින් තෙල් ගහන්න ගිය බයියෙක්ටයි උබ ඕව කියන්නෙ කියල මතක තියාගනිම් ඈ.![]()
දැන් උඹ කිව්වනේ GDP වැඩක් නෑ රටේ මිනිස්සුන්ගේ ජීවිතය් වැඩක් තියෙන්නේ කියල. එහෙනං income growth එකය් රටේ infrastructure හදන එකත් වැඩක් නැද්ද දැන්?මේ දෙකේ සම්බන්ධෙ මොකක්ද අර කියපු ඒවට?![]()
unge economy witraine bung.. first world country ekaka tiyana freedom nane.. hamadeyakma monitored and restricted by the state, majority of the people do slavery. rajya posath karanna nahenawa quality of life ekak naha worse than south asia, thats why they will never be a first world country.Ehenan itin cheene wage ratawalut diyunu wenna bane.
ha dan nsa tiyenne cheeneda etakota.unge economy witraine bung.. first world country ekaka tiyana freedom nane.. hamadeyakma monitored and restricted by the state, majority of the people do slavery. rajya posath karanna nahenawa quality of life ekak naha worse than south asia, thats why they will never be a first world country.
practically mehema hithapan, minissu siyak aran pr or citizen denawa china or usa or europe unta ona ekak select karanna puluwan. umba hitanne minissu kiyak china choose karai kiyalada? lol 20k wat natiwei bung thats reality, thats why i told individualized societies are more civilized and developed and have a better quality of life than collectivist countries. someone with a brain will choose it over state controlled collectivist countries at all times.ha dan nsa tiyenne cheeneda etakota.