හැම "මලින්ද අය්යා" පොඩ්කාස්ට් එකක්ම බී ලයික්

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    7,537
    13,284
    113
    උඩරට
    u kiyanne lankawa collectivist wadi kiyala.. e hinda progresseive naha kiyala rata.. western culture eka godak individualized ne eketh awasi tiyenawa ambaneka.. eth itin diyunui civilized apita wada individualized society eka sapkeshawa, api hamdama 3rd world lol u kiyana ekath hari ithin.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    6,606
    8,222

    Ehenan itin cheene wage ratawalut diyunu wenna bane.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,649
    13,675
    113
    ඔය කියන කතාවත් ඇත්තනෙ. ලංකාවෙ පොඩි උන්ව පොඩි කාලෙ ඉදන් පරිස්සන් කර කර "මල් වගේ" බලාගන්න හදනව මිසක් උන්ට කිසිම ආතල් එකක් ගන්න දෙන්නෙ නෑ.

    මටනන් මලින්ද පොරක් නෙමේ. හැබැයි ඌට ගොඩක් උන්ට වඩා අවබෝධයක් කියවීමක් තියෙනව දේවල් ගැන.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,464
    26,834
    113
    Godak උන්ට ඕක තේරෙන්නේ නැහැ.. Comment වලින්ම පේනවනේ..

    ආශ්‍රය කරලා තියෙන හින්දා දන්නවා, තමුන් සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න එකෙක්..
    Goddak SM/YT wala advice/opinions dena un hitan inne un "Siyalla dath" kiyala tama. Podu lakshanayak tama unge experties walin pita gihin talks dena eka.

    Aula tiyenne adala Sidath awilla tamunge political ideology ekata set nathan adaala fan base eka trigger wenawa. Nathan itin angilla pukey gahan olu wana wana ahan inna un tama inne :lol: :lol:
     
    • Like
    Reactions: windows_ubuntu

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,606
    8,222
    113
    චීනෙ කොහෙද බන් දියුණු? සල්ලි තියෙන රටක් එච්චරයි. ඉන්දියාවත් එහෙමනෙ.
    මිනිස්සුන්ට සල්ලි නෑ.
    ඇමෙරිකාවෙ ආණ්ඩුව චීනෙ දියුණු වෙමින් පවතින රටක් නෙමෙය් දියුණු රටක් කියල ගිය මාසෙ බිල් එකක් පාස් කරා උඹ දන්නවද. මලින්ද අය්ය කිව්වෙ නැද්ද ඒක?
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,649
    13,675
    113
    ඇමෙරිකාවෙ ආණ්ඩුව චීනෙ දියුණු වෙමින් පවතින රටක් නෙමෙය් දියුණු රටක් කියල ගිය මාසෙ බිල් එකක් පාස් කරා උඹ දන්නවද. මලින්ද අය්ය කිව්වෙ නැද්ද ඒක?
    ඔය දියුණු කියන්නෙ GDP වගේ stat බලලනෙ බන්. ඉන්දියාව චීනෙ රුසියාව වගේ තඩි රටවල් අනිත් රටවල් එක්ක compare කරලවත් වැඩක් නෑ. ඉන්දියාව කියන්නෙත් තඩි economy එකක් තියෙන ලෝකෙ ලොකුම ධනවතුන් ඉන්න න්‍යෂ්ඨික අවි තියෙන ලෝක බලවතෙක් තමයි. හැබැයි මිනිස්සු දුක් විඳිනව. චීනෙත් එච්චර තමයි. මලින්ද අයියගෙ වීඩියෝම බල බල ළිඳෙ ඉන්න ගෙම්බ වගේ ඉන්නැතුව ඉන්ටර්නෙට් එකේ තව resources තියෙනව ඒවත් බලපන්.
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    45,306
    66,901
    113
    ආශ්චර්යමත් රටක
    ඔය දියුණු කියන්නෙ GDP වගේ stat බලලනෙ බන්. ඉන්දියාව චීනෙ රුසියාව වගේ තඩි රටවල් අනිත් රටවල් එක්ක compare කරලවත් වැඩක් නෑ. ඉන්දියාව කියන්නෙත් තඩි economy එකක් තියෙන ලෝකෙ ලොකුම ධනවතුන් ඉන්න න්‍යෂ්ඨික අවි තියෙන ලෝක බලවතෙක් තමයි. හැබැයි මිනිස්සු දුක් විඳිනව. චීනෙත් එච්චර තමයි. මලින්ද අයියගෙ වීඩියෝම බල බල ළිඳෙ ඉන්න ගෙම්බ වගේ ඉන්නැතුව ඉන්ටර්නෙට් එකේ තව resources තියෙනව ඒවත් බලපන්.

    සැමන් අඩුවට අරන් ඉතුරු සල්ලි වලින් තෙල් ගහන්න ගිය බයියෙක්ටයි උබ ඕව කියන්නෙ කියල මතක තියාගනිම් ඈ. 🤭
     
    160422111104-us-china-middle-class-income-growth-340xa.jpg
    17093.jpeg

    :lol:

    සැමන් අඩුවට අරන් ඉතුරු සල්ලි වලින් තෙල් ගහන්න ගිය බයියෙක්ටයි උබ ඕව කියන්නෙ කියල මතක තියාගනිම් ඈ. 🤭
    Venezuela-Sri-Lanka-2019.02.08-1.jpg

    ------ Post added on Apr 28, 2023 at 5:11 PM
     
    • Haha
    Reactions: PrameshD.12

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    15,649
    13,675
    113
    මේ දෙකේ සම්බන්ධෙ මොකක්ද අර කියපු ඒවට? :rofl:

    සැමන් අඩුවට අරන් ඉතුරු සල්ලි වලින් තෙල් ගහන්න ගිය බයියෙක්ටයි උබ ඕව කියන්නෙ කියල මතක තියාගනිම් ඈ. 🤭
    උකනව බයියෙක්ද :lol: අපරාදෙ වෙලාව
    ------ Post added on Apr 28, 2023 at 5:17 PM
     
    • Haha
    Reactions: podiya22

    redux

    Well-known member
  • Feb 19, 2017
    6,606
    8,222
    113
    මේ දෙකේ සම්බන්ධෙ මොකක්ද අර කියපු ඒවට? :rofl:
    දැන් උඹ කිව්වනේ GDP වැඩක් නෑ රටේ මිනිස්සුන්ගේ ජීවිතය් වැඩක් තියෙන්නේ කියල. එහෙනං income growth එකය් රටේ infrastructure හදන එකත් වැඩක් නැද්ද දැන්?
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    7,537
    13,284
    113
    උඩරට
    Ehenan itin cheene wage ratawalut diyunu wenna bane.
    unge economy witraine bung.. first world country ekaka tiyana freedom nane.. hamadeyakma monitored and restricted by the state, majority of the people do slavery. rajya posath karanna nahenawa quality of life ekak naha worse than south asia, thats why they will never be a first world country.
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    6,606
    8,222
    113
    unge economy witraine bung.. first world country ekaka tiyana freedom nane.. hamadeyakma monitored and restricted by the state, majority of the people do slavery. rajya posath karanna nahenawa quality of life ekak naha worse than south asia, thats why they will never be a first world country.
    ha dan nsa tiyenne cheeneda etakota.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    7,537
    13,284
    113
    උඩරට
    ha dan nsa tiyenne cheeneda etakota.
    practically mehema hithapan, minissu siyak aran pr or citizen denawa china or usa or europe unta ona ekak select karanna puluwan. umba hitanne minissu kiyak china choose karai kiyalada? lol 20k wat natiwei bung thats reality, thats why i told individualized societies are more civilized and developed and have a better quality of life than collectivist countries. someone with a brain will choose it over state controlled collectivist countries at all times.
     
    • Like
    Reactions: x game