හැම "මලින්ද අය්යා" පොඩ්කාස්ට් එකක්ම බී ලයික්

redux

Well-known member
  • Feb 19, 2017
    6,606
    8,222
    113
    "දැන් බලන්න (පොඩ්කාස්ට් එක කරන එකාගෙ නම) දියුණු රටවල් වල ලමයින්ට පොඩි කාලෙ ඉඳන්ම කක්ක කරල තනියම පුක හෝදගන්න හැටි කියල දෙනව. ඒ උනාට ලංකාවේ ලමය් බෙට්ට දාල අම්මේ මන් කක්ක කරලා ඉවරය් කියල පළාතටම ඇහෙන්න කෑගහනව. අම්ම යන්න ඕනෙ වතුර බාල්දියක් අරන් පුක හෝදන්න. මෙහෙම රටකට දියුණු වෙන්න පුලුවන්ද"

    maxresdefault.jpg
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    6,685
    6,876
    113
    ඔයාට එහෙම හිතුනට අනිත් අයට එහෙම හිතෙන්නෙ නෑ !
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    954
    1,750
    93
    Oka une pora illumination eka kranne nane
    Wena wena unge channel wala ekama prashna tika ktha krnne gihilla
    ඇයි illumination එක නැවැත්තුවෙ ? සතා එක්ක මොකක් හරි අවුලක් ද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    45,306
    66,902
    113
    ආශ්චර්යමත් රටක
    සැමන් බයියෙක්ගේ සිතුවිලි කියල බ්ලොග් එකක් ලියපන්. 🫢

    ලක්ෂ 69 ක් සබ්ස් එනකොට කොහොමතේ
     

    strix7378

    Active member
  • May 19, 2020
    199
    225
    43
    Godak උන්ට ඕක තේරෙන්නේ නැහැ.. Comment වලින්ම පේනවනේ..

    ආශ්‍රය කරලා තියෙන හින්දා දන්නවා, තමුන් සියල්ල දත් කියලා හිතාගෙන ඉන්න එකෙක්..