හැම tv channel එකකම යන්න ඕන දෙයක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,298
    1
    101,144
    113
    34
    Kalutara
    හැම tv channel එකකම යන්න ඕන දෙයක්

    මේ වීඩියෝ එකේ 2:48 ඉඳල තියෙන ටික සිංහලෙන් හඬ කවලා දැන් රුපවාහිනියේ යනවා. මම හිතන්නේ හැම tv channel එකකම ඉස්සරහට යයි. සෑහෙන්න වටිනවා මේ වීඩියෝ එක. මොකද සරල විදිහටම කියල තියෙනවා මොකද මේ දවස් වල ඇඳිරි නීතිය දාල තියෙන්නේ කියල. මිනිස්සුන්ට ලේසියෙන්ම තේරුම් ගන්න පුළුවන් මේ දේ. :D