හැම_වහනේටම_GPS

Philosopher

Well-known member
  • Sep 25, 2016
    2,055
    104
    63
    මානව හිමිකම් උල්ලංගනය කිරීමක්....ලෝකේ හැම ආණ්ඩුවක්ම හදන්නේ මිනිස්සුන්ගේ නිදහස නැතිකරලා හිරකාරයෝ රුකඩ වැඩේ තියාගන්න

    true! diwunu karanna ona dewal keeyak kiyala thiyenawada me ratey. ewa monawath me aya diwunu karanne naha. puluwan tharam thakshanaya bawitha karala janathawa huran kannai balanne. me okkotama issella janathawage jeewana mattama diwunu karala inna one.
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕක විතරයි දැන් මේ රටට අඩු.. වෙන ප්‍රශ්න මේ රටේ ඇත්තෙම නෑ.. සංවර්ධන News කියා කියා බයිලා ගගහ ඉන්න වෙලාවේ එක එකාගේ වාහන ගැන හොයනවට වඩා නරකද රටේ පොදු ප්‍රවාහන සේවය දියුණු කලානම්:angry:
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මානව හිමිකම් උල්ලංගනය කිරීමක්....ලෝකේ හැම ආණ්ඩුවක්ම හදන්නේ මිනිස්සුන්ගේ නිදහස නැතිකරලා හිරකාරයෝ රුකඩ වැඩේ තියාගන්න

    :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,207
    113
    Gotland
    අර අලුත් හැඳුනුම්පතට ලේ වර්ගේ දාන ඒකටත් විරුද්ද උනාද කොහෙද සෙට් එකක්. එහෙව් එකේ මේවා කරන්න වෙන්නේ නෑ


    mekath free google baloon wifi wage

    oya kiyana widihata monitor karanna nam GPS tracker ekak ona. e kiyanne GPS receiver + mobile data transmitter (at least GPRS GSM)

    vehicle position eka gps walin detect karala mobile network eken server ekakata upload wenawa.

    ethakota mobile network eka e service eka denna ona, sim ekak.

    oya device eka disconnect karanna puluwan.

    oya wage ekak thamai car rent company wala use karanne.

    GPS antenna eka cover kaloth eth wada na.

    film wala wage newi real life owata gemak denna lesi
     

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    අනේ වාසනාවන්! මටත් ඔහොම චිප් එකක් හම්බවුනත් ඒක ගලවල හයිකරනව ලංගම බස් එකකට. මම නම් වැඩේට එකෙන්ම කැමතියි.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    gps newei RFID
    antenna eke idan range ekaka witarai track karanna puluwan.realtime track karanna nam rata watema antenna grid ekak gahanna ona.owa use karanna highway access control,parcel tracking wage dewal walata.bayawenna hethuwak newei.single scan eken wahane gana information ganna puluwan.histtory ehema.ekai policiyata lesiya oken tiyana

    අධි තාක්ෂණයෙන් යුත් අංක තහඩුවක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව කටයුතු සූදානම් කරමින් පවතිනවා.

    ලබන වසරේ මැද භාගය වනවිට එය මෙරට වාහන සඳහා හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි පවසනවා.

    නව අංක තහඩුවේ අධිතාක්ෂණ සළකුණක් සවි කරන අතර එය ඉදිරියේදී ස්ථාපිත කෙරෙන ග්‍රාහක කුළුණු මගින් හඳුනාගැනීමට හැකියාව ලැබෙනවා.

    මේ සඳහා රේඩියෝ තරංග තාක්ෂණය යොදාගැනීමට නියමිතයි.

    මෙම අධිතාක්ෂණ අංක තහඩුව මගින් මෝටර් රථයේ ලියාපදිංචි විස්තර ලබාගැනීමට හැකි වනවා.

    එමෙන්ම වාහන අනතුරු හා අපරාධවලට සම්බන්ධ වාහන පිළිබඳ තොරතුරුද ලබාගැනීමට හැකියි.

    source neth news
     
    Last edited:

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)
    gps danawa nam external power source 1k ona so power soure eka horagaman yaddi ain kerama trak wenna lol gon logic. loku comis 1k hambawenawa athi anik rata wala user keranne RFID wage ewa .
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    මම මුලින්ම කරන්නේ ඕකට කෙලවෙලා යන්න තාප්පෙක්ට හේත්තු කරලා දානවා. එහෙම කොහොමද යකෝ කවුද අපිව track කරන්න අවසර දුන්නේ. කවුද ඔයි මුන්ව මේ තනතුරුවලට දැම්මේ?:angry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මේක ඇවිල්ල මේ ක්‍රමේ නිසා අපරාධ කාරයො අහුවෙන්න අරං කාලයක් ගියාට පස්සෙ ඕක නැති කරන්න රජය තීරණය කලා නං

    ආ ඒ කියන්නෙ ආණ්ඩුව අපරාධ කරන්න තමා හදන්නෙ ඒකනෙ ඕක නැති කරන්න හදන්නෙ කියලත් රට්ටු කියයි :baffled:

    වෙනසක්නෙ ඉල්ලුවෙ ඔය දෙන්නෙ වෙනස තමා :lol: නිකං ඉද්දි කෑ ගහනව කෝ වෙනස කියල :baffled: වෙනස් කරද්දි කෑ ගහනව නෑ පරණ විදිහම ඕනෙ කියල :rolleyes: