මචන්ලා දෙහිවල තියෙන හැරියට් වොට් ඇකඩමි එකේ Online කරන BBA Topup එක ගැන කවුද දන්නේ ? ෂුවර් එකක්ද නැත්තම් බොරු සීන් එකක්ද?
කතා කරහම නම් කිව්වේ ලක්ෂ පහක් වගේ වෙනවා සහ UGC පිළිගත් යුනිවෙර්සිටි එකකින් දෙන එකක් කියලා. කරන අය ඉන්නවද?