මොකද්ද මේ Aurum Bank එක?

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මූ සියදිවි නහගෙනද දන්නේ නෑ :shocked:
    උඹත් ඕන නැති එව්වා අහල උගෙන් කුණුහබ්බ අහගන්ඩ තමා හදන්නේ.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    nikan nodanna magul gana kiyawala anith ewunnawth amaruwe danne nathuwa hitapan. uba adu gane dannawada top hedge fund wala annual returns keeyada kiyalawath ?
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,958
    5,629
    113
    uba monawada hutto danne? hyip thama ube ammata hikuweth hyip eken. ahala balapan.

    හෙහ් හෙහේ.. හරියට තරහා යනවා නේද ? හයිප් වලට මගේ අම්මට නම් එහෙම දෙයක් කරන්න බෑ මචං ෂුවර් එකටම. මොකද මගෙ අම්මා 1994 මැරුණෙ. එතකොට ඉන්ටර්නෙට් පටන්ගත්තා විතරනේ. ඒ නිසා හයිප් වලට ඒක බැරි විත්තිය ෂුවර්...

    මං වැඩි යමක් දන්නෙ නැති වෙන්න පුලුවන්. ඒත් බං 2003 විතර ඉඳලම ඉන්ටර්නෙට් පාවිච්චි කරලා ස්කෑම් එකක් යන පැටර්න් එක ටස් ගාල තේරෙනවා දැක්ක ගමන්.

    දැං උඹ මේ Introduce කරපු අති විශ්වාසනීය අති සාර්ථක වෙබ් සයිට් එක නෑනේද ? සයිට් එක වහලා... ඒක කරපු උන් උඹලා වගේ ඒ සයිට් එක විස්වාස කරපු සෑහෙන පිරිසකගෙ මුදල් අරගන මාරුවෙලා.

    මං මේ වගේ සීන් දැලා තියනවා සෑහෙන්න. වැඩේ කියන්නේ අලුතින් ඒ වගේ සයිට් එකක් එද්දි ඒකට අහුවෙලා සල්ලි නැති කරගන්න සෑහෙන්න මිනිස්සු ඉන්න එකනේ..

    මේවා හොඳ පාඩම් මචං. ජීවිතේට ගලපගන වංචාකාරයන්ට අහු වෙලා තමන් මහන්සියෙන් හම්බකරපු සල්ලි විනාසකරගන්න එපා මචං.

    අනික තමන්ට විරුද්ධ මතයක් දරණ මනුස්සයෙකුට කුණුහරුපෙන් සංග්‍රහ කරන එක උඹව ජාතක කරපු දෙමව්පියන්ට අපහාසයක් මචං. අනිත් උන් හිතන්නේ උඹට හරියට ඒ දෙමව්පියෝ දෙන්නා සමාජයේ හැසිරෙන හැටි ගැන කියලා දීල නෑ කියලා...

    ජය....
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,930
    1
    12,236
    113
    අදාළ නෑ නේ
    the site has all the looks of a scam
    no business will pay that high amount without something fishy going in the back
    most of the time they would accumulate a substantial amount of money and then run :)
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේ දවස් වල පට්ට promotion යන්නේ Forex, Bitcoin ගැන. මට නම් හිතෙන්නේ ඕවා වැටෙන්න ලඟයි. පුළුවන් එවුන් තමන්ගේ ගාණ කපා ගනියි. පස්සේ සෙට් වෙන අහිංසක එවුන් තමන්ගේ අතේ තිබුණ පිච්චියත් නැති කරගනි. ඔච්චර ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් නම් මේ ලෝකේ සෙටප් එක මෙහෙම තියෙන් නෑ.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මේ දවස් වල පට්ට promotion යන්නේ Forex, Bitcoin ගැන. මට නම් හිතෙන්නේ ඕවා වැටෙන්න ලඟයි. පුළුවන් එවුන් තමන්ගේ ගාණ කපා ගනියි. පස්සේ සෙට් වෙන අහිංසක එවුන් තමන්ගේ අතේ තිබුණ පිච්චියත් නැති කරගනි. ඔච්චර ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් නම් මේ ලෝකේ සෙටප් එක මෙහෙම තියෙන් නෑ.

    Bitcoin පැත්තකින් තියපන්කෝ. forex කියන්නේ මොකද්ද කියලවත් දන්නවද scam කියන්න කලින් :lol::lol:
     
    SkullCrusher

    Member
    Nov 3, 2017
    242
    29
    0
    Call - 071072879*
    මේ දවස් වල පට්ට promotion යන්නේ Forex, Bitcoin ගැන. මට නම් හිතෙන්නේ ඕවා වැටෙන්න ලඟයි. පුළුවන් එවුන් තමන්ගේ ගාණ කපා ගනියි. පස්සේ සෙට් වෙන අහිංසක එවුන් තමන්ගේ අතේ තිබුණ පිච්චියත් නැති කරගනි. ඔච්චර ලේසියෙන් සල්ලි හොයන්න පුළුවන් නම් මේ ලෝකේ සෙටප් එක මෙහෙම තියෙන් නෑ.
    උඹ නොදන්න හැම එකම ස්කෑම් ද පරයෝ :rofl: