හැරි ජයවර්ධනගේ ව්‍යපාර

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මාලිමාව දින්නොත් මූවත් හිරේ දායි..මුගේ හොටෙල් ගෙවල් කරලා බෙදලා දෙයි ජෙප්පොන්ට..😼
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    ධම්මිකට කලින් ලංකාවේ පෝසත්ම මිනිහා පොර නේද.
    හරි බිස්නස් සහ ටැක්ස් සීන් අඩු කරලා ගත්තොත් දමිකයට හැරිය එක්ක හැප්පෙන්න බැ ..හැරිය ගේ ජෙනුයින් බිස්නස් දමිකයට සාපේක්ෂව්
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,165
    113
    හරි බිස්නස් සහ ටැක්ස් සීන් අඩු කරලා ගත්තොත් දමිකයට හැරිය එක්ක හැප්පෙන්න බැ ..හැරිය ගේ ජෙනුයින් බිස්නස් දමිකයට සාපේක්ෂව්
    පිස්සුද බන් මුගේ Melstacorp මුලු කම්පැනියෙන්ම අදායමෙන් 65% dCsl එකකෙන් එන්නේ .රටටම අරක්කු විකුමලා තමා
     
    • Like
    Reactions: War Fighter

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    හරි බිස්නස් සහ ටැක්ස් සීන් අඩු කරලා ගත්තොත් දමිකයට හැරිය එක්ක හැප්පෙන්න බැ ..හැරිය ගේ ජෙනුයින් බිස්නස් දමිකයට සාපේක්ෂව්

    dann huttak kiyavapn mchn...lankawe genuine business karala billionaire kenek venna ba....