හැරි ජයවර්ධනගේ ව්‍යපාර

firerix

Well-known member
  • Jan 29, 2018
    3,172
    4,429
    113
    dann huttak kiyavapn mchn...lankawe genuine business karala billionaire kenek venna ba....
    උබ දන්න හුත්තක් කියපන් බන් කියපු දේ ආයේ හරියට කියවපන් මිට්ටෝ අනික දැන් හැරි සින් එකේ නැ ...ස්ටේසනි ඉන්නේ
     
    • Like
    Reactions: Hankook

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    Aitkenspence eka goda damma Sri Lanka Insurance eke salli walin

    හරි බිස්නස් සහ ටැක්ස් සීන් අඩු කරලා ගත්තොත් දමිකයට හැරිය එක්ක හැප්පෙන්න බැ ..හැරිය ගේ ජෙනුයින් බිස්නස් දමිකයට සාපේක්ෂව්
    magula thamai. Chandrika ekka set wela SLIC eka buy kara kunu kolleta. eke fund eka invest karala Aitkenspence Build kala. mooi moge duwai dennama ekai
    ------ Post added on Aug 27, 2024 at 11:12 PM
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    අනිත් දේවල් ගැන දන්නේ නැහැ. නමුත් ඔහුට ව්‍යාපාර දැනුම, අත්දැකීම් හා ප්‍රයෝගික භාවිතය තිබුණු කෙනෙක්.

    මේ පල්ලෙහා කතා මම අහලා තියෙන දේවල්,

    (1) යම්කිසි liqure ප්‍රවාහන ලොරියක (DCSL වෙන්න ඕනේ) බෝතල් කීපයක් හැමදාම කැඩෙනවා. එකේ Driver ගෙන් සහ අහපුවාම කියන්නේ නිවැරදිව අසුරා නොමැතිකම. Manager ගෙන් අහපුවම ලැබෙන්නේ කියන්නේ ඕනෑවට වඩා වේගෙන් යෑම තමයි හේතුව. නමුත් ඔහු හොයල බලල කිව්වේ මේ දෙකම නෙවේ හේතුව රෝදවලට ගහන්න ඕනේ ප්‍රමාණයට වඩා හුළං අඩු හෝ වැඩි වීම කියලයි. අවසානයේ ඔහු කියපු දේ හරි වුනා රියදුරාට ගෙදර යන්න වුනා කියලයි අහල තියෙන්නේ. ඒ වගේ දෙයක් කියන්න සහ ඔප්පු කරලා පෙන්නන්න නම් ඔහු ඒක දැනගෙන ඉන්න ඕනේ.

    (2) කුමක් හරි හෝටලයක් කණ්ඩලම වෙන්න ඕනේ, මේක හදනකොට හැමතැනටම දාන්න කියල තියෙන්නේ තේක්ක ලී ලු. නමුත් ඒ කාර්යය නිමවීමෙන් අදාල පරිදි හැමතැනම තේක්ක දාල නෑ කියල, ඒ කාර්යය කරපු පුද්ගලයාට කියල තියෙනවා. නමුත් ඔහු ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අන්තිමට දෙන්නා agree වෙලා තියෙනවා එහෙම කරලා තිබ්බොත් මුදල් ගෙවන්නේ නැහැ කියල. පසුව තුන්වෙනි පාර්ශවයක් දාලා පරීක්ෂා කරනකොට එකම එක තැනක් හම්බවෙලා තියෙනවා තේක්ක නොදාපු. ඒ නිසා ඒකට මුදල් ගෙවල නැහැ කියලයි අහල තියෙන්නේ.
     
    • Like
    Reactions: Jack London

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    මුගේ පුද්ගලික තුවක්කු ගබඩාවක් අහු වුණා, එකෙන් බේරෙන්න ලොකු දේවල් වගයක් මහින්ද ට දෙන්න වුණා කියනවා
     
    • Haha
    Reactions: dxx

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,708
    113
    nah only 6% 8th largest mathaka vidihata DFCC eke. DFCC eke controlling power eka tiyenne HNB ekata and HNB eka control karanne Browns eka (LOLC). Harry HNB eke 3rd largest shareholder inne
    DFCC shares
    image.png



    HNB Shares
    image.png






    Harold Stassen Jayawardena "Harry"
    --Milford Exports (
    --STASSEN EXPORTS (PVT) LIMITED
    --DISTILLERIES COMPANY OF SRI LANKA PLC


    --SONETTO HOLDINGS LIMITED ?
     
    Last edited:

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Stassen group
    Melsta labs
    Melsta hospital
    DCSL
    Melsta PLC

    ඕකට ලියුකෙමියාව, ලේ මාරු කර කර සිංගප්පුරු වේ ඉන්නේ දැන්
    Melsta එකේ සැරෙන් සැරේ කරනවා කියලා කිව්වා මාස දෙකට කලින් වැඩ කරන එකෙක්