හැරී බලමු ~~ MUST SEE..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :lol: apenam amma dannawa mage hati :P
    aharawanne na :lol:
    අම්මා තමයි වැරැද්ද කරන්නෙ....
    දවස දෙක බලලා ... 12ට වත් පස්ස පැත්තට දෙකක් දීලා නිදා ගනිය කිව්වා නං ඉවරයි මූට... :yes::growl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ado oke night dutyth tiyeda :sorry:
    epa wenawane :baffled:
    8.gif
    නැත්තං යකෝ.....

    ඩේලි ලංකාදීපෙ ගහන්නෙ මහ රෑ...
    ඩේලි මිරර්,සිරිකත,තරුණයා,අද, එක එක ඒවගෙත් ෆොටෝ හදන්න එනවා...

    නයිට් ඉතිං හැමදාම නෑ නෙ... (කලොත් ඕටී..
    7.gif
    )
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    8.gif
    නැත්තං යකෝ.....

    ඩේලි ලංකාදීපෙ ගහන්නෙ මහ රෑ...
    ඩේලි මිරර්,සිරිකත,තරුණයා,අද, එක එක ඒවගෙත් ෆොටෝ හදන්න එනවා...

    නයිට් ඉතිං හැමදාම නෑ නෙ... (කලොත් ඕටී..
    7.gif
    )
    eth epa wenawane
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,344
    113
    අපි කැමති වුනත් අකමැති වුනත් ඔක තමා යාථාර්ය..:dull:
    ලෝකය ගෝලීයකරණය වෙනකොට ඔහොමලු..:yes:
    rep+
     

    Chikas1992

    Member
    Jan 6, 2011
    217
    23
    0
    36
    Wena koheda ithin
    සිරා මචන්

    අපිත් ඔය ජීවිතෙ ඔය විදියටම අත් වින්දා.මතක්‌ වෙද්දිත් ආසයි නේ?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::

    පට්‌ට මචන්
     

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    නියමයි සාහොදරයා.. අපහු අතීතෙට ගිය වගේ දැනුන.. :yes::yes: ඇත්ටම අපිට අමතක වෙලා අපේ අතීතේ.. :sorry::sorry: ගොයම් කපපු කාලෙට කුබුරුවල සෙල්ලම් කරපුව.. නියරවල්වල අවිදපුව. ගගවල්වල පිනපුව. අඋරුදුකලේට උනවෙඩි හදපුව නෑගම් ගියපුවා, යාලුවෝ එක්ක සෙල්ලම් කරපුව. අද කාලේ අල්ලපු ගෙදර මනුස්සයවත් දන්නේ නෑ . කතා කරන්නෑ මිනිස්සු ආත්මාර්ථකාමී වෙලා. computer වෙලා. ලෙඩ ගොඩවල් වෙලා. ඉස්සරහට පොඩි එඋන්ට ඒ කාලේ අපි කරපුව කරනවා තියා හිතන්න වත් වෙන්නෑ :no: .. රේප් 5+