හැරී_පොටර්_එකේ_මකුළුවා

Jax_Teller

Member
Oct 19, 2013
890
50
0
38
Charming, California
අඩෝ මාත් භයයි බං :(
ඇරැක්නෆෝබියා :( :(
මං කාමරේ හුලං කපොලු ඔක්කොම සීල් කලා මකුළුවො එන නිසාම :sorry: :sorry:
නිදාගන්න කලිනුත් ඇඳයටයි මේස යටයි හැම තැනම චෙක් කල්ල නිදාගන්නෙ :sorry: :sorry:
දවසක් නිදාගෙන නැඟිටිනකොට පෙරෝගත්තු රෙද්ද දිගේ ගෙවල් වල ඉන්න කළු තඩි මකුළුවෙක් දිව්ව කියාංකො මං කාමරෙන් එලියට ආපු විදිහවත් මතක නෑ කෑගහගෙන දිව්ව මතකයි :sorry: :sorry:
ඔය ජාතියෙ එකෙක් බ්ලොක් ගල් වගයක් අදිද්දි අතට ගත්තු බ්ලොක් ගලේ හිටිය යකෝ චොක් ගාල අතෑරිය :sorry: :sorry:
ඕකට කෝට්ටකිං එහෙම ලං කලාම අර අඬු දෙකෙන් ඇටෑක් කරන්න හදනව :sorry: :sorry:
දුවන්න පුළුවන් කියල දන්නෙ අද :sorry: :sorry:
කලින් දන්නවනං කෝටු ගහන්න යන්නෑ :no: :no:

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
නොද්දකින්.... මකුළුවන්ට බයද.....?? :lol: එතකොට කැරපොත්තන්ට.....?? :rofl: :P

මකුළුවන්ට බූවල්ලන්ට කකුළුවන්ට විතරයි බං බය.. ඇරැක්නෆෝබියා වලට ඒ ජාතියෙ උන්ට භය හිතෙනව :yes:
කැරපොත්තු අවුලක් නෑ :yes: :yes:
වෙන කිසිම සතෙක් අවුලක් නෑ බං ඔය සෙට් එක විතරය්..
බූවල්ලො කකුළුවො වැඩිය දකින්නැති නිසා ඉතිං මකුළුවොතමා ලොකුම ප්‍රශ්නෙ :sorry: :sorry:

අම්බෝ බෑ බං :no: :no:
ඕක බැලුවොත් නිදාගන්න හම්බවෙන්නෑ :no: :no:
මකුළුවො හින්දම ටෝච් එකකුත් ලඟ තියං නිදාගන්නෙ :(
:(
 
Jax_Teller

Member
Oct 19, 2013
890
50
0
38
Charming, California
මකුළුවන්ට බූවල්ලන්ට කකුළුවන්ට විතරයි බං බය.. ඇරැක්නෆෝබියා වලට ඒ ජාතියෙ උන්ට භය හිතෙනව :yes:
කැරපොත්තු අවුලක් නෑ :yes: :yes:
වෙන කිසිම සතෙක් අවුලක් නෑ බං ඔය සෙට් එක විතරය්..
බූවල්ලො කකුළුවො වැඩිය දකින්නැති නිසා ඉතිං මකුළුවොතමා ලොකුම ප්‍රශ්නෙ :sorry: :sorry:

අම්බෝ බෑ බං :no: :no:
ඕක බැලුවොත් නිදාගන්න හම්බවෙන්නෑ :no: :no:
මකුළුවො හින්දම ටෝච් එකකුත් ලඟ තියං නිදාගන්නෙ :(
:(

get a cat!:) my cat seems to be killing all them bastard spiders
 
thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    බම්ප් බම්ප් බම්ප්. අද රැට මුව හිනෙන් පෙනෙයිද දන්නැ මට:nerd::nerd::nerd:

    අපේ අම්මා මුන්ට කියන්නේ පරුස්සා කියලා...
     
    Last edited:
    • Like
    Reactions: robaiya

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මාත් බයයි ඔයි .. :baffled::baffled::baffled:
    giphy.gif
     
    • Like
    Reactions: robaiya

    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0

    මකුළුවන්ට බය වීම රෝගයක් එකට් කියන්නේ Arachnophobia :sorry:

    bump..boru na..man bayai

    මකුළුවන්ට බය වීම රෝගයක් එකට් කියන්නේ Arachnophobia :sorry:

    boru na , maath bayayi :sorry: rep +++++

    මකුළුවන්ට බය වීම රෝගයක් එකට් කියන්නේ Arachnophobia :sorry:

    ubata sure da oya marunu ekekmada kiyala :no::no:. un hewa arinawa:shocked::shocked: ekata kiyana nama mathaka na dan. :(:(

    mamath bayai bola

    මු පැටව දල මැරිලා

    :)

    ගොඩක් වටිනවා මචෝ

    :)

    මකුළුවන්ට නම් බය නැත.......
    උන් මොන ගස් ගෙම්බො ද බං!

    උබ්ට Arachnophobia ලෙඩේ නැහැ :)

    :)

    [FONT=&quot][FONT=&quot] බම්ප්
    :eek:
    [FONT=&quot]rep +[/FONT]
    [/FONT]
    [/FONT]​

    :)

    මාත් බයයි ලු:sorry::sorry::sorry:. පට්ට පෝස්ට් එක:):)
    රෙප් +

    මකුළුවන්ට බය වීම රෝගයක් එකට් කියන්නේ Arachnophobia :sorry:

    Kill-it-with-Fire-03.jpg

    literally me when I see a spider :shocked:
    damn! where are you from machan? mention here so that I never will have to foot on that area ever again

    my home town is negombo

    :)

    බුම්පියෝ ..කෑ මකුළුවා බන් ..අම්මෝ රේප් දෙන්නම් හෙට

    :)

    :)

    aththatama watinawa makuluwo genath denaganna eka :)

    :)

    athatha kiyapan uba inne hogwarts kittuwa neh :dull:

    :):):no:

    අඩෝ මාත් භයයි බං :(
    ඇරැක්නෆෝබියා :( :(
    මං කාමරේ හුලං කපොලු ඔක්කොම සීල් කලා මකුළුවො එන නිසාම :sorry: :sorry:
    නිදාගන්න කලිනුත් ඇඳයටයි මේස යටයි හැම තැනම චෙක් කල්ල නිදාගන්නෙ :sorry: :sorry:
    දවසක් නිදාගෙන නැඟිටිනකොට පෙරෝගත්තු රෙද්ද දිගේ ගෙවල් වල ඉන්න කළු තඩි මකුළුවෙක් දිව්ව කියාංකො මං කාමරෙන් එලියට ආපු විදිහවත් මතක නෑ කෑගහගෙන දිව්ව මතකයි :sorry: :sorry:
    ඔය ජාතියෙ එකෙක් බ්ලොක් ගල් වගයක් අදිද්දි අතට ගත්තු බ්ලොක් ගලේ හිටිය යකෝ චොක් ගාල අතෑරිය :sorry: :sorry:
    ඕකට කෝට්ටකිං එහෙම ලං කලාම අර අඬු දෙකෙන් ඇටෑක් කරන්න හදනව :sorry: :sorry:
    දුවන්න පුළුවන් කියල දන්නෙ අද :sorry: :sorry:
    කලින් දන්නවනං කෝටු ගහන්න යන්නෑ :no: :no:

    උබටත් Arachnophobia තියෙනවා :sorry:

    නොද්දකින්.... මකුළුවන්ට බයද.....?? :lol: එතකොට කැරපොත්තන්ට.....?? :rofl: :P

    යුරාජ් අයියට Arachnophobia නැහැ

    :)

    උබටත් Arachnophobia තියෙනවා :sorry:

    lol uba uba vitharak nemei math bayai :baffled::baffled::P:rofl: kohe hari hitoyoth paththa palathe yanne na :no::lol::sorry::sorry:

    උබටත් Arachnophobia තියෙනවා :sorry:

    බම්ප් බම්ප් බම්ප්. අද රැට මුව හිනෙන් පෙනෙයිද දන්නැ මට:nerd::nerd::nerd:

    අපේ අම්මා මුන්ට කියන්නේ පරුස්සා කියලා...

    :)

    ado umba danne dewall :):):)

    :)

    මාත් බයයි ඔයි .. :baffled::baffled::baffled:
    giphy.gif

    උබටත් Arachnophobia තියෙනවා :sorry:
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    අඩෝ මාත් භයයි බං :(
    ඇරැක්නෆෝබියා :( :(
    මං කාමරේ හුලං කපොලු ඔක්කොම සීල් කලා මකුළුවො එන නිසාම :sorry: :sorry:
    නිදාගන්න කලිනුත් ඇඳයටයි මේස යටයි හැම තැනම චෙක් කල්ල නිදාගන්නෙ :sorry: :sorry:
    දවසක් නිදාගෙන නැඟිටිනකොට පෙරෝගත්තු රෙද්ද දිගේ ගෙවල් වල ඉන්න කළු තඩි මකුළුවෙක් දිව්ව කියාංකො මං කාමරෙන් එලියට ආපු විදිහවත් මතක නෑ කෑගහගෙන දිව්ව මතකයි :sorry: :sorry:
    ඔය ජාතියෙ එකෙක් බ්ලොක් ගල් වගයක් අදිද්දි අතට ගත්තු බ්ලොක් ගලේ හිටිය යකෝ චොක් ගාල අතෑරිය :sorry: :sorry:
    ඕකට කෝට්ටකිං එහෙම ලං කලාම අර අඬු දෙකෙන් ඇටෑක් කරන්න හදනව :sorry: :sorry:
    දුවන්න පුළුවන් කියල දන්නෙ අද :sorry: :sorry:
    කලින් දන්නවනං කෝටු ගහන්න යන්නෑ :no: :no:

    ඉදකින් කතාවනම් කපන්න කොටන්න මරන්න,ඇස් එලියට ගන්න,මකුළුවෙක් දැක්කම රෙවෙනවා
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    මකුළුවෙක් නෙමෙයි බන් ඔය ගොනුස්සෙක්..

    අලේ මාත් කියන්න හැදුවා විතරයි. අපේ ගෙදරදි මම මුන්ව දැකල තියනවා අර ඔලුවෙ තියන ලොකු අඩු දෙක හින්දා ගෝනුස්සෙක් කියලා තමයි මාත් හිතාගෙන හිටියෙ.

    ගොඩක් අය රැවටෙනවා මු ගොනුස්සෙක් කියලා එත් මු මකුළුවෙක් (not to be confused with whip scorpions that belong to the Arachnid order Thelyphonida)

    https://en.wikipedia.org/wiki/Thelyphonida
     
    robaiya

    Member
    Feb 10, 2015
    1,869
    501
    0
    wisa nadda ban mu?

    පොදක් වත් විස නැහැ එත් දෂ්ට කරාම තුවාලේ පැසවන්න පුළුවන්

    බයනම් නෑ. හැබැයි සුපිරි පෝස්ට් එක. පැටවු බිහිකරල මැරෙන සීන් එක මොකක්ද බන්?

    පැටව් බිත්ත්රෙන් එලියට අව ගමන් මකුළු අම්මව ජීරණය කරන කනවා අපි කිරි දෙනවා වගේ :sorry: