හැව්ලොක් සිටිය -චීන බල්ල

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    පෙරෙදා මම හැව්ලොක් සිටිය ගාවින් ගියා 120 බස් එකේ. යකෝ මේක හදන්නේ චීන හුම්තලා ටිකක්. චයිනා හාබ්‍ර කොම්පැනි වගේ දැක්කේ. අලුතෙන් හදන බිල්ඩින් ඔක්කොම චීනා හදන්නේ. ඉට පස්සේ දැනගන්න ලැබුනා ලංකාවේ එකෙක්ට වැඩක් දෙන්නේ නෑ ඔක්කොම චීන පරයෝ ඉන්නේ. අපේ මහප්පා කිව්වා ඒ කාලේ ඔය හැව්ලොක් සිටිය හදන්න ගත්තේ ලංකාවේ ඉන්ජිනෙරුවෝ කම්කරුවෝ කියල. දැන් ඔක්කොම කරන්නේ චීන හරක්.​

    යකෝ අපේ රටේ ඉන්න එකාගේ ජොබ් එකට කෙලවෙනවා. ඇරත් මේ ලංකාවේ එකෙක්ට පඩි දුන්නම සල්ලි ලංකාවේ ඇතුලෙම තියෙනව. චීන්නු දැම්මොත් චීන්නුන්ගේ රටට සල්ලි යනවා.​

    වෙම්ස චීන බල්ලගේ අමුතු උපක්‍රමයක් තියෙන්නේ.​

    උන් නය දෙනවා ඩොලර් 1000ක් බිල්ඩිමක් හදන්න.​

    බඩු ගන්න ඕනේ උන්ගෙන්​

    ඉන්ජිනේරු සේවය උන්ගෙන් ගන්න ඔනේ​

    මිනිදොරුවෝ උන්ගේ ගන්න ඔනේ​

    යන්ත්‍ර සූත්‍ර උන්ගෙන් ගන්න ඔනේ​

    කම්කරුවෝ ගන්න ඕනෙත් උන්ගෙන්.​

    ඉතින් ඔක්කොටම අපි කියමු ඩොලර් 900ක් වගේ ගෙවන්න වෙනවා. ලස්සනට චීනෙට යනවා. අම්මට හුඩු ලංකාවට ශුද්ධව ආවේ ඩොලර් 100ක් චීන දෙන්නේ 6% පොලියට .. ඉතින් මුල්ම අවුරුද්දේ පොලිය ඩොලර් 60.​

    අන්තිමර ඩොලර් 40ක් තියෙනවා රටේ. ඊට පස්සේ අපිට නය ගෙවන්න ක්‍රමයක් නෑ. චීනා කියපි උඹලා බිල්ඩිම අපිට අවුරුදු 99ක් බදු දීපන් කියලා. ඉතින් බඩු පැකට්. අන්තිමට වුනේ අපි ඩොලර් 40ක් අරගෙන ( ශුද්ධව ) කොලඹ වටිනා ඉඩමක් අවුරුදු 99කට බදු දිපු එක. ආහ් අමතක වුනා උඹළ අපි තාම චීනට ණයයි ඩොලර් 1000ක්​

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,349
    13,246
    113
    33
    ෆින්ලන්ඩ්
    ලංකාවේ අයගේ කෝස්ට් එක වැඩි. අනික කම්මැලි.

    ලංකාවේ enginner කෙනෙක් එන්නේ නෑ ලක්ෂ 4 න් එහා. අනික ස්කිල් අත් උදව්, මේසන් බාස් ල නෑ නේ. ඉන්න උනුත් ලංකාවේ ඉන්නේ නැ නේ.

    බඩු හොරකම් කරන සීන් අඩුයි චීන උන්ගේ. උන්ට විකුණන්න කතා කරන්න බැරි නිසා.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    me loan condition mamath ahala thiyenawa,
    ara kalekata kalin india walin loan ekak dunna trains aluthen genna, habai eke condition eka thiyenawa e trains ganna one indai wala company ekakin kiyala, e genapu trains mehe tracks walata weight wadi damage wenawa kiyala mehe ewa anthime use kaleth nadda koheda.
     
    • Like
    Reactions: hirashgeff

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,575
    6,344

    සිංහල එවුන් මල හොරැනෙ වැද්ද ගන්න පුලුවන්ද
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ලංකාවේ අයගේ කෝස්ට් එක වැඩි. අනික කම්මැලි.

    ලංකාවේ enginner කෙනෙක් එන්නේ නෑ ලක්ෂ 4 න් එහා. අනික ස්කිල් අත් උදව්, මේසන් බාස් ල නෑ නේ. ඉන්න උනුත් ලංකාවේ ඉන්නේ නැ නේ.

    බඩු හොරකම් කරන සීන් අඩුයි චීන උන්ගේ. උන්ට විකුණන්න කතා කරන්න බැරි නිසා.
    Indian labor genawama balapan un weda karana heti, wadayak hari kaala unge dawasama weda.

    me loan condition mamath ahala thiyenawa,
    ara kalekata kalin india walin loan ekak dunna trains aluthen genna, habai eke condition eka thiyenawa e trains ganna one indai wala company ekakin kiyala, e genapu trains mehe tracks walata weight wadi damage wenawa kiyala mehe ewa anthime use kaleth nadda koheda.
    Indian trains genapuwa serama weda , kisi awulak ne. Ekama awula wune Badulle yanna kiyalama hadapu M8a engine deka Badulle yawanna beri una eka witarai.
    ------ Post added on Jul 6, 2021 at 11:21 AM
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඕකෙ ඉස්සරහ කෑල්ල විතරයි චීන කොම්පැණිය හදන්නෙ, උන් හැදුවට ඕක උන්ගෙ නෙවී. ඕකෙ සබ් අරන් අරන් ඉන්නව ඕන තරම් ලංකාවෙ උන්. නොදැන් කතා කරන්න එපා.🤦🤦🤦

    කයිය ගහපු විදිහට මම හිතන් හිටියේ යන්නේ benz එකේ කියල

    😂😂😂😂
    ------ Post added on Jul 6, 2021 at 11:25 AM
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කයිය ගහපු විදිහට මම හිතන් හිටියේ යන්නේ benz එකේ කියල

    පිස්සුද බන් අපට මොන බෙන්ස්ද. කොහෙවත් ලොකු සල්ලි කාරයෙක් කියලා කයිය නම් ගහල නෑ. අනිකා මාතෘකාව චීන බලුසන්ලා ගැන. යන්නෙ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා.​

    ඕකෙ ඉස්සරහ කෑල්ල විතරයි චීන කොම්පැණිය හදන්නෙ, උන් හැදුවට ඕක උන්ගෙ නෙවී. ඕකෙ සබ් අරන් අරන් ඉන්නව ඕන තරම් ලංකාවෙ උන්. නොදැන් කතා කරන්න එපා.🤦🤦🤦

    😂😂😂😂
    ------ Post added on Jul 6, 2021 at 11:25 AM

    ඔව් ඉතින් ඉස්සරහ කෑල්ල විතරයි බන්. අලුතෙන් හදන්නේ. මුලද් උන්ගේ නෙවෙයි. යන්න යන්න තමයි උන් ගන්නේ. අපි නොදන්න චීන පරයි​

    ------ Post added on Jul 6, 2021 at 11:32 AM
     
    • Haha
    Reactions: nicjosh83

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,581
    5,478
    113
    Chinese debt trap kiyanne okata, un naya dunnata
    Contractors, labourers, machinery okkoma China walinma ganna one
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    සිංහල එවුන් මල හොරැනෙ වැද්ද ගන්න පුලුවන්ද

    සිංහළු විතරක් හොරු නෙවෙයි. තම්බි හම්බ ගඳගහන හොරුත් ඉන්නව. හොරාට ජාතියක් නෑ. ඌ හොරකං කරනවා.​

    • Like
    Reactions: Tyrion Lannister

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    පිස්සුද බන් අපට මොන බෙන්ස්ද. කොහෙවත් ලොකු සල්ලි කාරයෙක් කියලා කයිය නම් ගහල නෑ. අනිකා මාතෘකාව චීන බලුසන්ලා ගැන. යන්නෙ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා.​

    ඔව් ඉතින් ඉස්සරහ කෑල්ල විතරයි බන්. අලුතෙන් හදන්නේ. මුලද් උන්ගේ නෙවෙයි. යන්න යන්න තමයි උන් ගන්නේ. අපි නොදන්න චීන පරයි​

    ------ Post added on Jul 6, 2021 at 11:32 AM
    දන්න තරම තමා. උඹ කියන විදියට පිටිපස්සෙ ගහපු බිල්ඩින් ICC එකේ. 😂😂😂
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ඕක විතරයි කියලද හිතන් ඉන්නේ
    හවස 5-7 වගේ වෙලාවට කොළඹ පාරවල් දිගේ යන චීන්නු ගොඩ බලපන්
    ටික වෙලාවක් යනකන් හිත ගන්න බැරි වෙනවා ඉන්නේ ලංකාවේද චීනෙද කියලා :ROFLMAO:
    ඔය සේරම හදන්නේ උන් තමා
     
    • Like
    Reactions: hirashgeff

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තොපි වගේ අඩු කුලේ හිඟන මූසල බල්ලොන්ට කවුද ජොබ්ස් දෙන්නෙ..😆😆
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,629
    10,203
    113

    පෙරෙදා මම හැව්ලොක් සිටිය ගාවින් ගියා 120 බස් එකේ. යකෝ මේක හදන්නේ චීන හුම්තලා ටිකක්. චයිනා හාබ්‍ර කොම්පැනි වගේ දැක්කේ. අලුතෙන් හදන බිල්ඩින් ඔක්කොම චීනා හදන්නේ. ඉට පස්සේ දැනගන්න ලැබුනා ලංකාවේ එකෙක්ට වැඩක් දෙන්නේ නෑ ඔක්කොම චීන පරයෝ ඉන්නේ. අපේ මහප්පා කිව්වා ඒ කාලේ ඔය හැව්ලොක් සිටිය හදන්න ගත්තේ ලංකාවේ ඉන්ජිනෙරුවෝ කම්කරුවෝ කියල. දැන් ඔක්කොම කරන්නේ චීන හරක්.​

    යකෝ අපේ රටේ ඉන්න එකාගේ ජොබ් එකට කෙලවෙනවා. ඇරත් මේ ලංකාවේ එකෙක්ට පඩි දුන්නම සල්ලි ලංකාවේ ඇතුලෙම තියෙනව. චීන්නු දැම්මොත් චීන්නුන්ගේ රටට සල්ලි යනවා.​

    වෙම්ස චීන බල්ලගේ අමුතු උපක්‍රමයක් තියෙන්නේ.​

    උන් නය දෙනවා ඩොලර් 1000ක් බිල්ඩිමක් හදන්න.​

    බඩු ගන්න ඕනේ උන්ගෙන්​

    ඉන්ජිනේරු සේවය උන්ගෙන් ගන්න ඔනේ​

    මිනිදොරුවෝ උන්ගේ ගන්න ඔනේ​

    යන්ත්‍ර සූත්‍ර උන්ගෙන් ගන්න ඔනේ​

    කම්කරුවෝ ගන්න ඕනෙත් උන්ගෙන්.​

    ඉතින් ඔක්කොටම අපි කියමු ඩොලර් 900ක් වගේ ගෙවන්න වෙනවා. ලස්සනට චීනෙට යනවා. අම්මට හුඩු ලංකාවට ශුද්ධව ආවේ ඩොලර් 100ක් චීන දෙන්නේ 6% පොලියට .. ඉතින් මුල්ම අවුරුද්දේ පොලිය ඩොලර් 60.​

    අන්තිමර ඩොලර් 40ක් තියෙනවා රටේ. ඊට පස්සේ අපිට නය ගෙවන්න ක්‍රමයක් නෑ. චීනා කියපි උඹලා බිල්ඩිම අපිට අවුරුදු 99ක් බදු දීපන් කියලා. ඉතින් බඩු පැකට්. අන්තිමට වුනේ අපි ඩොලර් 40ක් අරගෙන ( ශුද්ධව ) කොලඹ වටිනා ඉඩමක් අවුරුදු 99කට බදු දිපු එක. ආහ් අමතක වුනා උඹළ අපි තාම චීනට ණයයි ඩොලර් 1000ක්​

    ONE බිල්ඩින් සෙට් එක හදන්නෙත් උන් ! අලුතෙන් පටන් ගන්න අපාට්මන්ට් vවගයකුත් උන් තමා හදන්නෙ !