Questions හෑම ගමනකටම වොශ් ??

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ලොකු පොඩි හෑම ගමනකටම උබල වොශ් දානවද?
    මොන වගෙ ගමන් වලටද දාන්නෙ?
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,877
    113
    Colombo
    හංදියෙ කඩේට / supermarket / පාරට ඇරෙන්න අනිත් හැම තැනකටම යද්දි wash දානවා.
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    හංදියෙ කඩේට / supermarket / පාරට ඇරෙන්න අනිත් හැම තැනකටම යද්දි wash දානවා.:yes:
     

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    හංදියෙ කඩේට / supermarket / පාරට ඇරෙන්න අනිත් හැම තැනකටම ගිහින් ඇවිත් වොශ් දානව.
     
    • Haha
    Reactions: khjinesh

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    hamadama udetai hawasatai wash danawa ithin apahu gamanak yaddi kiyala wenama wash danne na
     
    • Like
    Reactions: Psiko