Questions ### කා වොශ් එකෙ 800 ගන්නවා. ගෙදර ?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,130
    113
    කා වොශ් එකෙ 800 ගන්නවා. ගෙදර හෙදුවාම කීයක් වගෙ යනවද බන් මීටරෙන්
     

    SDR2000

    Well-known member
  • Nov 25, 2015
    1,831
    1,444
    113
    ගෙදර
    car wash hodana eka labai.. api oka kaana hiyama welavai nasthi karan mudulath mada karan ahu mulu hondata clean wenneth na.
    wash ekata dammama aumulu wala mada hondata clean wela enava. once a month wath ehema hodana eka hondai
     
    • Like
    Reactions: dilan_randika