හෑරයාම..

amilaxp

Member
Dec 1, 2006
2,370
302
0
මා ඔබට පෙම් කරලා ඈති වෙච්ච දාක
ඔබත් මට පෙම් කරලා වෙහෙසිච්ච දාක
අපි අපේ නොවන බව වෑටහිච්ච දාක
අපි අපෙන් පෑනලා යමු හද තියෙන රෑක


Night-Love-love-34711954-520-325.jpg


කතෘ අඥාතයි.