බොරුවක් නෙමෙයි කැriම බොරුවක් මේක නම්මමත් ලෝකෙ තියෙන නේක රස චොකලට් වර්ග කාලා තියෙනවා. ඒත් අදටත් මම කැමතිම චොකලට් එක Kandos CashewNut චොකලට් එක.
කවුද බං මේක ලියපු මෝඩ හිපාටුවා. ෂුවර් එකට බයියෙක්මේ තියෙන්නේ ටෙම්ප්ලට් එක, මේවගේ ලියන්න
කැන්ඩෝස් සහ දේශීයත්වය ගැන මගේ ශත දෙක..
1994 මම ඉස්කෝලෙන් අයින් වෙච්ච ගමන්ම වැඩ කරේ ඇමරිකානු සමාගමක. ඒකෙ HR Manager හිටියෙ චූලා කියලා සිංහල කෙනෙක් හැබැයි ඇමරිකාවෙ උසස් අධ්‍යාපනය ලබලා මෙහෙට ආපු. මම වැඩ කරෙත් HR එකේ..
ඔහු ලස්සන කතාවක් කිව්වා..
' නිලන්ත මම එක පාරක් එංගලන්තෙ ගිහින් ලංකාවට එන්න ලෑස්ති වෙලා එහෙ සුපර් මාර්කට් එකකට ගිහින් ඒකෙ වැඩ කරන සේවකයෙකුට කිව්වා මට එක එක ජාතියෙන් ලෝකෙ තියෙන හොඳම චොකලට් වර්ග 25 ක් දාන්න කියලා.
මම බිල ගෙවන්න ඇවිත් බලනකොට ඒකෙන් 11 ක්ම කැන්ඩෝස්...."
කැන්ඩෝස් ගැන කියන්න තවත් අටුවාටීකා ටිප්පනි අනවශ්‍යයයි. ඒ කතාව විතරක් උනත් ඇති. ( මේ කතාවට Malintha Liyanage සාක්කි)
කැන්ඩෝස් සහ ඇඟිල්ල පිලිබඳ කතාව ඇදිලා ආවාම අපේ රටේ සමහරක් පොෂ් පීපල් කැන්ඩෝස් බ්‍රැන්ඩ් එක කන්ඩෙම් කරලා තිබුනා.
' අයියෝ කැන්ඩෝස් වල මට නම් අර රහක් එනවා මේ රහක් එනවා "
" ආහ්... කැන්ඩෝස් ද...? නෑ අනේ අපි කන්නේ ෆොරින්ග් චොකලට් විතරයි .."
එයාලගේ රුචිකත්වයට මට චැලෙන්ජ් කරන්න බෑ. ඒත් ඒක මවාගත්ත එකක්ද කියලා මට එන සැකය එයාලාට නවත්තන්නත් බෑ.
මේ වගේ පොෂ් පීපල් ලාට මම නම් කියන්නෙ පුස් පීපල් කියලා.
රටට ගරහන පිටරට ඕන හුයන්නක් අගයන ඔය පුස් පීපල් ගැනත් පොඩි කතාවක් කියන්නම්.
මම නුවර ඉස්කෝලේ යන කාලෙ ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර ක්‍රිකට් මැච් එකක් තිබුණා. මම හිටපු බෝඩිමට යාබද නිවසක පුස් නංගි කෙනෙක් හිටියා විහාරා කියලා.
අපි මැච් එක ගැන කතා කරනකොට මෙයත් මැදට පැන්නා.
" අද අනිවාර්යයෙන්ම win කරන්නෙ අපේ ටීමි එක"
" ෂා නියමයිනෙ දැන් ඔයත් රටට ආදරෙ වෙලානෙ " මම කිව්වා.
" මම අපේ ටීමි එක කිව්වෙ ඕස්ට්‍රේලියාවට අනේ " මේකි කියපි..
මේ දේශීයත්වයට ගරහන තුන් වෙනි කතාව..
දවසක් ඩ්‍රින්ක් එකක් දානකොට මැලේසියාවේ වැඩ කරන නිවාඩුවට ආපු කොළඹ ලොකු ඉස්කෝලේකට ගියපු එකෙකුත් සෙට් උනා. මී විත, කාන්තාව, සංගීතය එකට යන කතාවක් නිසා කාන්තාවො ගැන කතාවක් ඇදිලා ආවා.
මූ කියපි..
" ලංකාවේ ගෑණූ පිලී ගඳයි මචං. අයි හේට් දෙම් "
මූ බැඳලා ඉන්නෙත් ලංකාවෙ කාන්තාවක්. ලංකාවට කවුරු හරි මොනවා හරි කියලා ගැරහුවොත් මට උන් හිටි තැන් අමතක වෙනවා.
මම ගත් කටටම කිව්වා..
" උඹේ ගෑනිත් ලංකාවෙනෙ. එයාගෙ මට්ටමින් රටේ හැම ගෑනියෙක්ම මනින්න එපා. උඹ අද ගෙදර ගිහින් ගෑනිව හොඳට නාවලා. ඔළුවෙන් හිටවලා අර දිග මිටක් තියෙන කොමඩ් එක සුද්ද කරන බ්‍රෂ් එකක් තියෙනවා. ගෑනිගෙ @#@&ට හාර්පික් ටිකක් දාලා ඒ බ්‍රෂ් එකෙන් හොඳට මැදපිය " කියලා.
එදා ඉදලා මූ මම එන පාර්ටිස් වලට එන්නෙ නෑ.
කැන්ඩෝස් වලට එල්ල වෙලා තියෙන චෝදනාවෙ ඇත්ත නැත්ත ගැන පරීක්ෂණයක් තියලා හොයලා බලයි. ඒත් මට හිතෙන්නේ නම් ඒක ව්‍යාජ මවපු කතන්දරයක්.
මමත් ලෝකෙ තියෙන නේක රස චොකලට් වර්ග කාලා තියෙනවා. ඒත් අදටත් මම කැමතිම චොකලට් එක Kandos CashewNut චොකලට් එක.
මේක දේශීය සන්නාමයක් වට්ටන්න ගහන ගේම් එකක් කියලා තමයි මට හිතෙන්නේ.
නිලන්ත සත්සර ගමගේ![]()
"නිලන්ත මම එක පාරක් එංගලන්තෙ ගිහින් ලංකාවට එන්න ලෑස්ති වෙලා එහෙ සුපර් මාර්කට් එකකට ගිහින් ඒකෙ වැඩ කරන සේවකයෙකුට කිව්වා මට එක එක ජාතියෙන් ලෝකෙ තියෙන හොඳම චොකලට් වර්ග 25 ක් දාන්න කියලා.මේ තියෙන්නේ ටෙම්ප්ලට් එක, මේවගේ ලියන්න

ඔවු ඕයිබොරුවක් නෙමෙයි කැriම බොරුවක් මේක නම්
Anika kauda yako rata indan eddi supermarket 1n chocolat ganna buruwa... Duty free 1n gan natuwa... (mu udaratatawath giya 1k newei wage) LOL..."නිලන්ත මම එක පාරක් එංගලන්තෙ ගිහින් ලංකාවට එන්න ලෑස්ති වෙලා එහෙ සුපර් මාර්කට් එකකට ගිහින් ඒකෙ වැඩ කරන සේවකයෙකුට කිව්වා මට එක එක ජාතියෙන් ලෝකෙ තියෙන හොඳම චොකලට් වර්ග 25 ක් දාන්න කියලා.
මම බිල ගෙවන්න ඇවිත් බලනකොට ඒකෙන් 11 ක්ම කැන්ඩෝස්...."
mun kudu gahalada ganja gahalada nath nam supermarket eke wada karana eka mu lnakwe kiyala danagena athal ekak dilada![]()
![]()
![]()

samahara ratawala supermarket wala offers thiyenawa bundles ganna kota... ewa labai duty free ekata wada and samahara sira ewa na duty free eke...Anika kauda yako rata indan eddi supermarket 1n chocolat ganna buruwa... Duty free 1n gan natuwa... (mu udaratatawath giya 1k newei wage) LOL...![]()
ස්විට්සර්ලන්තය චොකලට් හදන්නෙ නැද්ද ඒ කාලෙ"නිලන්ත මම එක පාරක් එංගලන්තෙ ගිහින් ලංකාවට එන්න ලෑස්ති වෙලා එහෙ සුපර් මාර්කට් එකකට ගිහින් ඒකෙ වැඩ කරන සේවකයෙකුට කිව්වා මට එක එක ජාතියෙන් ලෝකෙ තියෙන හොඳම චොකලට් වර්ග 25 ක් දාන්න කියලා.
මම බිල ගෙවන්න ඇවිත් බලනකොට ඒකෙන් 11 ක්ම කැන්ඩෝස්...."
mun kudu gahalada ganja gahalada nath nam supermarket eke wada karana eka mu lnakwe kiyala danagena athal ekak dilada![]()
![]()
![]()
Muge point eka argue karala dinanda ba ban. U kiyai mage kamaththa meka, ubala kohomada eka na kiyanne kiyalaබොරුවක් නෙමෙයි කැriම බොරුවක් මේක නම්
Toblerone 1908 patan aran thiyenneස්විට්සර්ලන්තය චොකලට් හදන්නෙ නැද්ද ඒ කාලෙ