හෑලි පීපල්ලා නම් සාපයක්.. 🤮

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    එ කොල්ලා මලක් කඩන ගමන් එලෝ මෙලෝ සිහියක් නැතිව ඇවිල්ල ඒ Rack එක ගාව ඉද්දි මොකෙක් හරි අපතයෙක් පොටෝ එකක් ගහල හෑල්ලකුත් ලියල

    උගේ ගෑනි ඌව කඩේ එව්වා නම් ගෑනි උට ගේන්න ඕනි brand එකත් කියලයි එවන්නෙ
    අනෙක මේ උගෙ ගෑනි ඩේට් වෙච්චි පලවෙනි වතාව වෙන්නත් බෑනෙ
     
    Last edited: