ඉන්දියාවේ කාස්ට් සීන් එක සැරටම තියේ.බ්රාහ්මණ අය නාලා රෙදි හෝදලා යන වතුර පොකුනකට වගේ එකතු වෙලා ඒ වතුරෙන් අඩු කුලේ අයට තාමත් නාන්න වෙන්නේ.බ්රාහ්මණ අය වතුර ගන්න ලිං වලින් වතුර ගන්න එක තහනම්.ඒ මිනිස්සු මීයෝ එහෙම අල්ලගෙන කාලා තමා ජීවත් වෙන්නේ.untouchable සීන් එක සැරටම තියේඔය ගමේ ඉන්න උන් පිටින් එන මිනිස්සුන්ගේ ඇගේ වත් ගැවෙන්නේ නැ කිව්වා එකෙක්. අත වත් ගැ වෙන්න දෙන්නේ නැතිලු උන්ගේ. උන් හිටන් ඉන්නේ උන් හෙන රදල සින් එකෙක් කියල.
ඔය ගමේ ඉන්න උන් පිටින් එන මිනිස්සුන්ගේ ඇගේ වත් ගැවෙන්නේ නැ කිව්වා එකෙක්. අත වත් ගැ වෙන්න දෙන්නේ නැතිලු උන්ගේ. උන් හිටන් ඉන්නේ උන් හෙන රදල සින් එකෙක් කියල.
ඔව් ඔව් කාස්ට් සින් එකක් තමයි එකත්. ඔය ගමේ උන් සල්ලිවත් ගන්නේ නෑලු අතට. මගේ හින්දි යාලුවෙක් කිව්වේ, ඌ ගිහින් එකපාරක්...ඉන්දියාවේ කාස්ට් සීන් එක සැරටම තියේ.බ්රාහ්මණ අය නාලා රෙදි හෝදලා යන වතුර පොකුනකට වගේ එකතු වෙලා ඒ වතුරෙන් අඩු කුලේ අයට තාමත් නාන්න වෙන්නේ.බ්රාහ්මණ අය වතුර ගන්න ලිං වලින් වතුර ගන්න එක තහනම්.ඒ මිනිස්සු මීයෝ එහෙම අල්ලගෙන කාලා තමා ජීවත් වෙන්නේ.untouchable සීන් එක සැරටම තියේ
ඔව් ඔව් කාස්ට් සින් එකක් තමයි එකත්. ඔය ගමේ උන් සල්ලිවත් ගන්නේ නෑලු අතට. මගේ හින්දි යාලුවෙක් කිව්වේ, ඌ ගිහින් එකපාරක්...
