හිංදි සිංදුවක් හොයනෝ...... අනේ කවුරු හරි ඉන්නවද මේ හිංදි සිංදුව තියෙන.අර ඉස්සර සිරස ටීවී එකේ සුභාසිරි වෑඩ සටහනේ ගියේ "ඉගි බිගි රාහොමේ" කියලා නොර්මල් සිංදුවක්.අනේ තියෙනවනම් දෙන්නකෝ.ප්ලිස් වේවා........!!!:sorry::sorry::sorry::sorry::sorry: