කෝ ඉතින් මේ එකකින්වත් ඉස්ලාම් ආගම හින්සනීයය් කියල ඔප්පු වෙන්නෙ නැහැනෙ.
කාන්තාවන් පහත් කරල සලකන්නෙ මුස්ලිම් මිනිස්සු විතරද
අනිත් ගෑනු එක්ක ඉන්න ආස මුස්ලිම් මිනිස්සු විතරද
නූගත් මිනිස්සු ඉන්නෙ මුස්ලිම් ජාතියෙ විතරද
කාන්තාවන්ට හිරිහැර කරන්නෙ මුස්ලිම් මිනිස්සු විතරද
ආගම නිසා අනිත් මිනිස්සුගෙන් වෙන්ව සිටීම කරන්නෙ මුස්ලිම් මිනිස්සු විතරද, thread එක දාපු ඔබතුමත් කරන්නෙ ඒකම නෙමේද.
දෙබිඩ්ඩන් ලෙස ජීවත් වෙන්නෙ මුස්ලිම් මිනිස්සු විතරද
ආගමෙන් වැරදි වහගන්නෙ මුස්ලිම් මිනිස්සු විතරද
ආගමේ නමින් අපරාද කරන්නෙ මුස්ලිම් මිනිස්සු විතරද
තමන්ගෙ ආගම අනිත් ආගම් වලට වඩා උසස් යැය් කියන්නෙ මුස්ලිම් මිනිස්සු විතරද, thread එක දාපු ඔබතුමත් ඔය තටමන්නේ මුස්ලිම් මිනිස්සු පහත් තමන්ගෙ ආගමය් ජාතියය් උසස් යැය් කියා ගන්න නෙමෙය්ද
ඔය විදියෙ මිනිස්සු ඕනෙම ජාතියක ඕනෙම ආගමක ඕනෙම රටක ඉන්නව. මේක තවත් ජාති වාදය පිටකරගන්න හදපු thread එකක් බව පැහැදිලියි. අනිත් එක මුස්ලිම් ආගම කියල එකක් නැහැ, තියෙන්නෙ ඉස්ලාම් ආගම කියල එකක්. කට මැත දොඩවන්න කලින් කරුනු දැනගෙන හිටියනම් හොන්දය්

මුස්ලිම්කාරයෝ එකතුවෙලා උබේ ඇටයක් ගලෝගන්න කම් උබට ඕක ඔප්පු කරලා පෙන්නන්න අපිට අමාරු වෙයි වගේ
අර තාර ජො* ඇදගෙන කැළණි ගගෙන් නාලා වරෙන් සිද්ධිය ඔප්පු කරලා පෙන්නන්න කිසිම ආගමක් අදහන්නේ නැති මගේ උගත් මිත්රයා(ඉස්ලාම් පමණක් අදහන)![]()

nvhcc89;9867720[COLOR=Sienna said:niyama agamak kiyanne darshanayak.neethi daala ewata minissu yomu karanawa kiyanne.nuugathkama,modakama n prathamika nodiyunu bawa.anna eka therum ganin yaluwa. [/COLOR]