හිකරි සහ ඩිකරි

teejaykolla

Member
Mar 28, 2011
19
2
0
maharagama
හිකරි සහ ඩිකරි

හිකරී ඩිකරී කියන්නේ කටකාර කොල්ලෝ දෙන්නෙකුට ,මුන් දෙන්නට දෙන්න ගේම... හ්ම්ම්ම් තව එකක් මුන් දෙන්න ටිකක් මෝඩයි
දෙන්නම ඉගෙන ගෙන ඉවරයි (ඉගෙන ගත්ත කිව්වට මුන් දෙන්නම ඉස්කොලේ ගියේ 2 වසරට ට විතරයි )
මුන් දෙන්න හැම දෙයක්ම කලේ එකට කෑවේ ,බිව්වේ ,ගමන් බිමන් යන්නේ ඒ ඔක්කොම කලේ එකට මුන් දෙන්න ට වෙන සීන් තමයි මම ඔයගොල්ලන්ට කියන්න යන්නේ ............

(කතුවරයා හැටියට මම ගැන කියනවනම් මම එලකිරි එකට අලුත් චූටි කොල්ලෙක් ,18 පිරෙන්නෙත් 1011 අප්‍රේල් 5 වෙනිද ට මගේ කතා වලට ඔයගොලෝ ගොඩක් කැමති වෙයි කියල මම හිතනවා......)
:Dමම Tee JaY kolla:D
 
  • Like
Reactions: ZuRii

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    (කතුවරයා හැටියට මම ගැන කියනවනම් මම එලකිරි එකට අලුත් චූටි කොල්ලෙක් ,18 පිරෙන්නෙත් 1011 අප්‍රේල් 5 වෙනිද ට මගේ කතා වලට ඔයගොලෝ ගොඩක් කැමති වෙයි කියල මම හිතනවා......)
    :Dමම Tee JaY kolla:D

    Welcome Buwa, Uba 1011 April 5 ta 18 da? e kiyanne dan ubata wayasa aurudu 1000th panalane???????:D:D