හික්කඩුව side එකේ climate එක කොහොමද ?

nissanlover

Active member
  • Oct 13, 2016
    542
    92
    28
    Sri Lanka
    හික්කඩුව side එකේ climate එක කොහොමද ?

    හික්කඩුව side එකේ මේ දවස්වල climate එක කොහොමද මචන්ලා ?

    හෙට ට්‍රිපක් යන්න තියෙනවා.දන්නා අය HELP..................
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මේ දවසි වල රෑට නම් සැරට වහිනවලු ,දවල්ට පොඩි වැස්සක් තියෙනවලු