හිගන්නන්ගේ පාරාදීසය MacDonald /KFC

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    companye "hearth attack " gana presentation ekak thibba. Front page eke thibbe burger ekayi, french fries and fired chicken. mata sansare epa una.
     

    Anushanga777

    Well-known member
  • Mcdonalds_logo.png


    =



    fatbelly.jpg



    ඔයිට හොදයි සින්හල කඩේකින් රතු බත් ඩින්ගක් කනවා :)

    :lol::lol::lol:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri


    පුලුවන්නම් මේ චෙෆ් ගේ මේ සීසන් එක හොයාගෙන බලපල්ලා, පිස්සු හැදෙනවා ඇමෙරිකන් උන්ට වෙලා තියන දේ දැක්කම..
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    posh kiyala pennanna yanne. ita passe gihin awilla anik ewun ekka katha karanakota nodanenna kiyala arinawa aa ada dawal macdonalds yaddi/ dominos ekedi .... :P

    oya jarawa lassanata rasata thibbata eka kaallakata dekakata wada kanna ba ita passe posh wenna gihin karagaththa modakamak kiyala hithenawa :P :P
     
    • Like
    Reactions: BINGU_PUTHA

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    owta yanne amu modayo
    piligannemi

    posh kiyala pennanna yanne. ita passe gihin awilla anik ewun ekka katha karanakota nodanenna kiyala arinawa aa ada dawal macdonalds yaddi/ dominos ekedi .... :P

    oya jarawa lassanata rasata thibbata eka kaallakata dekakata wada kanna ba ita passe posh wenna gihin karagaththa modakamak kiyala hithenawa :P :P

    :lol::lol::yes::yes:

    sahathika aththa
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අනේ මන්ද මොකට ලංකාවේ එවුන් ඕකෙන් කන්න යනවද කියල. මෙහෙ බල්ලට ගිහිල්ල තිබ්බත් මෙහෙ දෙන burger එක ලංකාවේ දෙන එකට වැඩිය දෙගුණයක් හොඳයි. තත්වේ පෙන්නන්න ඕවට යනකොට කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ.:lol:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    අනේ මන්ද මොකට ලංකාවේ එවුන් ඕකෙන් කන්න යනවද කියල. මෙහෙ බල්ලට ගිහිල්ල තිබ්බත් මෙහෙ දෙන burger එක ලංකාවේ දෙන එකට වැඩිය දෙගුණයක් හොඳයි. තත්වේ පෙන්නන්න ඕවට යනකොට කොහෙන් හිනා වෙන්නද කියල හිතා ගන්න බෑ.:lol:

    :yes::yes:
    Health and fast food gana dawasak unath katha karanna puluwan
    en.wikipedia.org/wiki/Criticism_of_fast_food
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අපි කොස් දෙල් කන මිනිස්සු කියලා අපහාස කරපු උන් කොච්චර දැන් කැන්සරුයි, දියවැඩියාවයි,ප්‍රෙශරුයි, හාට් ප්‍රොබ්ලමුයි කිය කිය ලොකු ලොකු ඉස්පිරිතාල වල ඉන්නවද බන්.. ඔහොම කොලබ මට කින්ඩි දාපු එකෙක් ලගදි මට කොල් කරලා කොතල හිබුටු හොයාගන්න බැරි වෙයිද කියලා අහනවා කුරුනැගල පැත්තෙන්,දියවැඩියාවට හොදයි කියලා කිව්වලු වෙද මහත්තයෙක්.. මටම හිනා මුන් ගැන..
    :yes::yes::yes:ඇත්ත කතාව
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    ලංකාවේ කොලබ අවට හොද දේශීය කෑම වේලක් ගන්න පුළුවන් තැන් කවුරුහරි දන්නවද ? (පිරිසිදු වෙන්න ඕන)
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ලංකාවේ කොලබ අවට හොද දේශීය කෑම වේලක් ගන්න පුළුවන් තැන් කවුරුහරි දන්නවද ? (පිරිසිදු වෙන්න ඕන)

    delkada handiye maru kadayak thiyanawa. A/L kale eeken kaala thama panthi giye. chicken eka 110 i purola denawa loweth na. ai e paththe yanakota yanna one kala enna:sorry::sorry:
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :yes::yes::lol::lol:
    ලංකාවේ කොච්චර සුපිරි කෑම තියෙනවද ? කැරන් දළු, මුගුනුවෙන්න, ගොටුකොල .........

    කැරන් දළු කියන්නේ මොනවද බං?මං නම් කැමති අගුන කොළ,කතුරුමුරුංගා කොළ වලට.:)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    කැරන් දළු කියන්නේ මොනවද බං?මං නම් කැමති අගුන කොළ,කතුරුමුරුංගා කොළ වලට.:)

    කැරන් කියන්නේ පදුරක්. වෙලේ වැවෙන්නේ. ඒවායේ දළු තමා කන්න ගන්නේ. ගොඩක් fiber තියෙනවා. කතුරුමුරුංගා කොළත් නියමයි
     
    Sep 5, 2013
    68
    7
    0
    ට්‍රිපක් යනකොට වෑලිගම කිට්ටුවදි පොඩි පොට් එකක් සෙට් උනා.ඒකේ කුත්තු ගෑහුවේ සුද්දෙක්.come come MUSIC ROTI MUSIC ROTI කිය කිය පොර ෆුල් හැපි එකේ කොත්තු ගහනවා.කොත්තුවත් නරකම නෑ :)
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    aththa kathawa ban apith add 1kata gihin kanawa.. kawata passe hithenawa monawada kawe kiyala. anthimata ate thiyena thuttu 2katath thattu wela

    REP4+