හිගන්නෙකුට 10000ක්
ලංකාව් හැරුනම අනෙකුත් රටවල් වල හිගන්නා කියන වචනේ (සිංහලෙන් කියනවනම් Beggar) නෑ
. එහේ තියෙන්නෙ Home Less People කියන වචනේ
. මම හිතනව හිගන්නා කියනවට වඩා Home Less People කියන වචනේ ගැලපෙනව කියල.කෙසේහෝ වේවා. ඒත් අපි මෙන්ම මිනිසුන් කොටසක්. ඒක අමතක කරන්න ඒපා. පාරෙදි දැක්කොත් ඒහෙම කෙනෙක් පුලුවන්නම් පුංචි උදව්වක් හරි කරන්න.
හැබැයි හැමතැනම වංචා කාරයො ඉන්නව. නාඩියෙන් තමයි හරි කෙනෙක් හොයාගන්න වෙන්නෙත ඒවගේ මිනිහෙක්ගෙ මූනෙ අසරණකම මැවිල පේනව.. දවසක් කොටුවෙ පාලම උඩ අම්ම කෙනෙක් ඉල්ලන් කමින් සිටිය. බොහොම නිෂ්ශබ්දව තමයි හිටියෙත මගේ අතේ තිබුණෙත් 100යි. මම ඒ අම්මට ඒක දුන්න. ඒ අම්ම මට මොකක්ද කියන්න හැදුව. ඒත් වචන වෙනුවට ආවෙ කදුලු.......
බලන්න මේ Video ටික. ඹබට මිනිස්කම පිරැණු හදවතක් තියනවනම්. පුංචි දුකක් දැනේවි.

ලංකාව් හැරුනම අනෙකුත් රටවල් වල හිගන්නා කියන වචනේ (සිංහලෙන් කියනවනම් Beggar) නෑ
. එහේ තියෙන්නෙ Home Less People කියන වචනේ
. මම හිතනව හිගන්නා කියනවට වඩා Home Less People කියන වචනේ ගැලපෙනව කියල.කෙසේහෝ වේවා. ඒත් අපි මෙන්ම මිනිසුන් කොටසක්. ඒක අමතක කරන්න ඒපා. පාරෙදි දැක්කොත් ඒහෙම කෙනෙක් පුලුවන්නම් පුංචි උදව්වක් හරි කරන්න.
හැබැයි හැමතැනම වංචා කාරයො ඉන්නව. නාඩියෙන් තමයි හරි කෙනෙක් හොයාගන්න වෙන්නෙත ඒවගේ මිනිහෙක්ගෙ මූනෙ අසරණකම මැවිල පේනව.. දවසක් කොටුවෙ පාලම උඩ අම්ම කෙනෙක් ඉල්ලන් කමින් සිටිය. බොහොම නිෂ්ශබ්දව තමයි හිටියෙත මගේ අතේ තිබුණෙත් 100යි. මම ඒ අම්මට ඒක දුන්න. ඒ අම්ම මට මොකක්ද කියන්න හැදුව. ඒත් වචන වෙනුවට ආවෙ කදුලු.......බලන්න මේ Video ටික. ඹබට මිනිස්කම පිරැණු හදවතක් තියනවනම්. පුංචි දුකක් දැනේවි.