pro නෙවෙයි . . plus එක .. 20$ ට තියන එකcontact diyan
මුගෙන් මම adobe එක ගත්තේ .
තාම chtgpt ගත්තේ නෑ , මගේ plan එක ඉවර නෑ
https://web.facebook.com/profile.php?id=61573945821872&_rdc=1&_rdr#
pro නෙවෙයි . . plus එක .. 20$ ට තියන එකcontact diyan
apo ganna epa. team denne. team eka ban wenawa. athimata chat tika gannath ba. mata ehema deparak una.මම adobe එක ගන්න එකා කිව්වේ . Chatgpt 5 plus 3months 4500ට දෙන්න පුලුවන් කියලා අපේ email එකට .
Device 5ක දාන්න පුලුවන් කිව්වා
ඔව් . . chat ටික කෙළවෙන්න පලුවන් නේද .apo ganna epa. team denne. team eka ban wenawa. athimata chat tika gannath ba. mata ehema deparak una.
එත අපේ email එකට නම් තියෙන්නේ chat අයින් වෙයි ද ?apo ganna epa. team denne. team eka ban wenawa. athimata chat tika gannath ba. mata ehema deparak una.
මචන් chatgpt ගන්න මේ vpn app එකකට අපේ card එක add කරන එක risk එකක් නැද්ද ?https://play.google.com/store/apps/details?id=com.banglatech.indian meka machan. nathnam playstore eke indian vpn kiyla search karala balanna enwa vpn godak. habai connect wela ip eka check karanna. smhra ewa india kiwwta ip singapore pennanawa.
gpay walin bane bn. inia address ekakda denna ona? card eka decline wenawa.අද ඉන්දියාවට chatgpt 5 දෙනවා 12 months free. ඉන්දියන් vpn එකක් දාගෙන මොබයිල් ඇප් එකෙන් ගියාම උඩින් වැටෙනවා try chatgpt go කියලා. ඊට පස්සෙ ඒක උඩ ක්ලික් කරලා ගියාම Gpay වලින් කාඩ් එක ඇඩ් කරලා purchase කරන්න පුලුවන්. desktop eken wada na. mobile app ekenma yanna. trial eka gattata passe desktop eken giyata awlk na.
View attachment 258412
adobe team da?ඔව් . . chat ටික කෙළවෙන්න පලුවන් නේද .
Adobe එක නම් අවුලක් නෑ දැනට . .
නෑ එහෙම මුකුත් නෑ බන් . අපේ email එක දුන්නම active කරනවා එකට . . අපේ account එක ට password දාන්නේ අපි .adobe team da?
un password illuwada adobe account ekak aluthen hadala etc
මට හරියට කියපන් මාසෙට 1700 ට මොනවද හම්බෙන්නෙ? Photoshop with generative fill + adobe stock unlimited?නෑ එහෙම මුකුත් නෑ බන් . අපේ email එක දුන්නම active කරනවා එකට . . අපේ account එක ට password දාන්නේ අපි .
device 2කින් පුලුවන් . generative AI standard unlimited , premium 8000 credits තියනව මාසෙට .
තව උන් adobe stock unlimited active කරල දුන්නා . මම monthly ගත්තේ දැනට . 1700යි . yearly 12ක් -15ක් වගේ තමයි යන්නේ .
monthly එකේ cloud එකේ save කරන එක පොඩ්ඩක් කේස් , මාසෙන් මාසෙට reset වෙන නිසා . yearly එහෙම නෑ ලු .
creative cloud ඔක්කොම apps + premium generative AI credits 8000 (සමහර වෙලාවට 4000 , 11000 වෙන්නත් පුලුවන් ) , unlimited adobe stock ..මට හරියට කියපන් මාසෙට 1700 ට මොනවද හම්බෙන්නෙ? Photoshop with generative fill + adobe stock unlimited?
gpay walin bane bn. inia address ekakda denna ona? card eka decline wenawa.
update - app eken wade hari giya.
thanks.
vpn eka dagena india location set karaganna. chatgpt app eka open karala danata account ekakata log wela nm inne logout wela wena email ekakain log wenna. app eke pennai upgrade karanna option ekak. eke go ekata upgrade wenna. oyage google account eke payment method ekak link karala nm thiyenne google pay kiyala pennai auto. chatgpt log wena acount ekema google pay ona na. phone ekata link karala thiyena main google account ekata payment method ekak add karala thibba nm athi.මචන් gpay app එකෙන් කරන විදිය කියල දෙන්න පුළුවන් ද
thanks මචෝ විස්තර කරලා දුන්නටvpn eka dagena india location set karaganna. chatgpt app eka open karala danata account ekakata log wela nm inne logout wela wena email ekakain log wenna. app eke pennai upgrade karanna option ekak. eke go ekata upgrade wenna. oyage google account eke payment method ekak link karala nm thiyenne google pay kiyala pennai auto. chatgpt log wena acount ekema google pay ona na. phone ekata link karala thiyena main google account ekata payment method ekak add karala thibba nm athi.
therunada danne na mchn kiwwa de.
mama eka nm try kale na mchn. mn use kale turbo vpn.thanks මචෝ විස්තර කරලා දුන්නට
මේ vpn එක disable කරලා payment option එකකට ගියාට කමක් නැද්ද ? vpn තියෙද්දී අපේ card එක add කරන එක risk එකක් නැද්ද ?
Mulinma chatgpt app data clear krn inna. Nttnm reinstall karanna.මචන් gpay app එකෙන් කරන විදිය කියල දෙන්න පුළුවන්
thanks මචෝ විස්තර කරලා දුන්නට
මේ vpn එක disable කරලා payment option එකකට ගියාට කමක් නැද්ද ? vpn තියෙද්දී අපේ card එක add කරන එක risk එකක් නැද්ද ?
Mulinma chatgpt app data clear krn inna. Nttnm reinstall karanna.
https://play.google.com/store/apps/details?id=com.banglatech.indian
Me app eka dagena indian server ekata connect wenna. Mama nord vpn , proton vpn dekama try kara ekakwath hari giye nh. Mekata thama weda kare. Ita passe chatgpt app ekata log unama try go kiyala ei udin. Eka dunnata psse google play store ekata add karala thiyena payment method eka poup wei. Psse trial eka active karaganna thiyenne samanya vidihta.
Web eken giyata hari ynnh android / ios app ekenma ynna onamehema awe machan me hari da ?
![]()