හිගන අනාත සිංහලුන්ට අවුරුද්දකට chatgpt 5 free

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    මම adobe එක ගන්න එකා කිව්වේ . Chatgpt 5 plus 3months 4500ට දෙන්න පුලුවන් කියලා අපේ email එකට .
    Device 5ක දාන්න පුලුවන් කිව්වා
    apo ganna epa. team denne. team eka ban wenawa. athimata chat tika gannath ba. mata ehema deparak una.
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,010
    113
    එකමත් එක රටක
    apo ganna epa. team denne. team eka ban wenawa. athimata chat tika gannath ba. mata ehema deparak una.
    ඔව් . . chat ටික කෙළවෙන්න පලුවන් නේද .
    Adobe එක නම් අවුලක් නෑ දැනට . .

    apo ganna epa. team denne. team eka ban wenawa. athimata chat tika gannath ba. mata ehema deparak una.
    එත අපේ email එකට නම් තියෙන්නේ chat අයින් වෙයි ද ?
    ------ Post added on Nov 4, 2025 at 4:08 PM
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    අද ඉන්දියාවට chatgpt 5 දෙනවා 12 months free. ඉන්දියන් vpn එකක් දාගෙන මොබයිල් ඇප් එකෙන් ගියාම උඩින් වැටෙනවා try chatgpt go කියලා. ඊට පස්සෙ ඒක උඩ ක්ලික් කරලා ගියාම Gpay වලින් කාඩ් එක ඇඩ් කරලා purchase කරන්න පුලුවන්. desktop eken wada na. mobile app ekenma yanna. trial eka gattata passe desktop eken giyata awlk na.

    View attachment 258412
    gpay walin bane bn. inia address ekakda denna ona? card eka decline wenawa.

    update - app eken wade hari giya.

    thanks.
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,010
    113
    එකමත් එක රටක
    adobe team da?
    un password illuwada adobe account ekak aluthen hadala etc
    නෑ එහෙම මුකුත් නෑ බන් . අපේ email එක දුන්නම active කරනවා එකට . . අපේ account එක ට password දාන්නේ අපි .
    device 2කින් පුලුවන් . generative AI standard unlimited , premium 8000 credits තියනව මාසෙට .

    තව උන් adobe stock unlimited active කරල දුන්නා . මම monthly ගත්තේ දැනට . 1700යි . yearly 12ක් -15ක් වගේ තමයි යන්නේ .
    monthly එකේ cloud එකේ save කරන එක පොඩ්ඩක් කේස් , මාසෙන් මාසෙට reset වෙන නිසා . yearly එහෙම නෑ ලු .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,785
    23,460

    මට හරියට කියපන් මාසෙට 1700 ට මොනවද හම්බෙන්නෙ? Photoshop with generative fill + adobe stock unlimited?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,531
    167,010
    113
    එකමත් එක රටක
    මට හරියට කියපන් මාසෙට 1700 ට මොනවද හම්බෙන්නෙ? Photoshop with generative fill + adobe stock unlimited?
    creative cloud ඔක්කොම apps + premium generative AI credits 8000 (සමහර වෙලාවට 4000 , 11000 වෙන්නත් පුලුවන් ) , unlimited adobe stock ..

    gG6vCMF.png

    (තව මේ සතියේ ඉදන් Gemini nano banana add වෙන්ව කියලා දල තිබ්බ group එකේ )
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    මචන් gpay app එකෙන් කරන විදිය කියල දෙන්න පුළුවන් ද
    vpn eka dagena india location set karaganna. chatgpt app eka open karala danata account ekakata log wela nm inne logout wela wena email ekakain log wenna. app eke pennai upgrade karanna option ekak. eke go ekata upgrade wenna. oyage google account eke payment method ekak link karala nm thiyenne google pay kiyala pennai auto. chatgpt log wena acount ekema google pay ona na. phone ekata link karala thiyena main google account ekata payment method ekak add karala thibba nm athi.

    therunada danne na mchn kiwwa de.
     
    • Love
    Reactions: hi.dushan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,044
    10,613

    thanks මචෝ විස්තර කරලා දුන්නට
    මේ vpn එක disable කරලා payment option එකකට ගියාට කමක් නැද්ද ? vpn තියෙද්දී අපේ card එක add කරන එක risk එකක් නැද්ද ?
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,708
    1
    2,091
    113
    thanks මචෝ විස්තර කරලා දුන්නට
    මේ vpn එක disable කරලා payment option එකකට ගියාට කමක් නැද්ද ? vpn තියෙද්දී අපේ card එක add කරන එක risk එකක් නැද්ද ?
    mama eka nm try kale na mchn. mn use kale turbo vpn.
     
    • Like
    Reactions: hi.dushan

    Lessar

    Well-known member
  • Apr 24, 2022
    1,097
    2,423
    113
    මුතු ඇටේ
    මචන් gpay app එකෙන් කරන විදිය කියල දෙන්න පුළුවන්
    Mulinma chatgpt app data clear krn inna. Nttnm reinstall karanna.

    https://play.google.com/store/apps/details?id=com.banglatech.indian

    Me app eka dagena indian server ekata connect wenna. Mama nord vpn , proton vpn dekama try kara ekakwath hari giye nh. Mekata thama weda kare. Ita passe chatgpt app ekata log unama try go kiyala ei udin. Eka dunnata psse google play store ekata add karala thiyena payment method eka poup wei. Psse trial eka active karaganna thiyenne samanya vidihta.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,044
    10,613
    113
    thanks මචෝ විස්තර කරලා දුන්නට
    මේ vpn එක disable කරලා payment option එකකට ගියාට කමක් නැද්ද ? vpn තියෙද්දී අපේ card එක add කරන එක risk එකක් නැද්ද ?

    Mulinma chatgpt app data clear krn inna. Nttnm reinstall karanna.

    https://play.google.com/store/apps/details?id=com.banglatech.indian

    Me app eka dagena indian server ekata connect wenna. Mama nord vpn , proton vpn dekama try kara ekakwath hari giye nh. Mekata thama weda kare. Ita passe chatgpt app ekata log unama try go kiyala ei udin. Eka dunnata psse google play store ekata add karala thiyena payment method eka poup wei. Psse trial eka active karaganna thiyenne samanya vidihta.

    mehema awe machan me hari da ?

    wl1Jklj.png
     
    • Like
    Reactions: Lessar