හිගන මගුල

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    26993406_1527890627264422_4274425093063138521_n.jpg






    උපුටා ගැන්මකි !!!
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ලෝකෙට ණය වෙන මඟුලක විපාක...
    දැනෙන්නේ කඹුරලා ගෙවන්න වුනාම...
    :yes:
     
    • Like
    Reactions: ryandok

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,273
    1
    13,163
    113
    Gotham City
    සමහරු වෙඩිං ටාගට් කරලා සල්ලි එක්කහු කරලා වැඩෙ කරනවා.එත් ගොඩක් ටාගට් අවුල් යනවා අපෙ රටෙ ජීවන වියදම සහ අනෙකුත් වෙනස් වීම් එක්ක.
    උදා: ඒ කාලෙ ප්‍රීශූට් , වයින් වක්කරන සීන් තිබ්බෙ නැහැ නෙ ?
    එත් දැන් ? ගණන් හිලව් වෙනස් .

    සමහරු ටගට් එක මදි උනහම ඉතුරු ටිකට ණයවෙනවා හො සම්පූර්ණ මඟුලම ණයට කනවා.
    තෙර්ුමක්ම නැහැ මෙ වැඩෙ .
    තම්න්ට කෙලවෙනකන් බලන් ඉන්න උන්ට ණයවෙලා අරුමොසම් දාලා කන්න බොන්න දෙන උත්සවෙ තමා වෙඩිං එක කියන්නෙ .



    හැබැයි සල්ලි කියන එක ප්‍රශ්නයක් නොවෙන ඇත්තන්ට හෙලිකොප්ටරෙන් ගියත් අවුලක් නැහැ
     
    • Like
    Reactions: ryandok