apitath balala wath sanasenna nam tikak dannako bro1000$ day/night ගන්න villa/lodge ලංකාවේ තියෙනවා .
apitath balala wath sanasenna nam tikak dannako bro1000$ day/night ගන්න villa/lodge ලංකාවේ තියෙනවා .
ඒක බොහොම upmarket boutique hotel එකක්. අවුරුදු විස්සකට උඩදී උනත්, සති දෙකක් නවාතැන් අරං ඩොලර් පනහක් දෙනවා කියන්නේ (වත්කමෙන් කෝටිපතියෙක් උනත්) හිඟන සුද්දෙක්.awurudu 20 keta kalin $50 k
Wealth eke hetiyata hingana gaanak wenda puluwan. Dunne naththan nambuiඒක බොහොම upmarket boutique hotel එකක්. අවුරුදු විස්සකට උඩදී උනත්, සති දෙකක් නවාතැන් අරං ඩොලර් පනහක් දෙනවා කියන්නේ (වත්කමෙන් කෝටිපතියෙක් උනත්) හිඟන සුද්දෙක්.
apitath balala wath sanasenna nam tikak dannako bro
yanne khoheda malle pol api nam inne lankawe
tourism walin lankawa goda dana kiyannae boru wadak mun wagee higannogen
ලංකාවට ගොඩක්ම ඵන්නෙ හිඟනම ටුවරිස්ට් ල.උන් ලංකාවට අැවිල්ල මාල දිවයිනට ගියහම ඵහේ කෙහෙල් ගෙඩියේ ගාණ වුනත් අහල උඩ යනවා..
අම්මප මචන්..උඹලා පන්දාහක් දීල කාල සුද්දා ඩොලර් එකක් දීල පෙට්ටි කඩෙන් කෑවම හිනාවුනාට තාම උඹලට තේරිලා නෑ උඹලගේ රුපියල් පන්දාහෙන් රටකින් ගෑස් පොදක් ගෙන්නන්න බෑ කියලා.
උඹල ටී බෑග් 50ක තේ පෙට්ටියක් රට පටවලා මාස එකහමාරක් තේ පොවලා සුද්දොන්ගෙන් හොයන ඩොලර් සත .25-.50ත් ඔය වගේ තමයි. හැබැයි ප්‍රධාන අපනයන භෝගයක්.![]()
කොහොමද බං ටුවරිස්ට්ස් ලා හිඟන්නෝ වෙන්නේ. උං ඇවිත් හිඟමනේ යනවද? කඩේකට ගිහිල්ලා කඩේ ගානට බඩු ගන්න නිසාද උඹල උන්ට හිඟන්නෝ කියන්නේ?හිගන මිනිස්සු වගේම පට්ට ඩයල් එනවා. මගේ යාවවෙක් ටුවරිසම් කරනවා. එකෙක් උගේ කෑල්ල එක්ක යාවවගෙ කාර් එකෙන් සති දෙකක් රට වටේම ගිහින්. කිලෝ මීටර් 2000 ක් විතර. අන්තිමට ඌ යද්දි කිලෝ මීටර් එකට 100 ගානෙ ගෙවල ටිප් එකට ඩොලර් 500 ක් දීල. තව කටුනායකදි උගේ පොකට් එකේ තිබ්බ රුපියල් සේරමත් දීල. එතනත් 20000 ක් විතර තිබිල.
හිගන්නො වගේම පට්ට උනුත් එනවා
උඹලා පන්දාහක් දීල කාල සුද්දා ඩොලර් එකක් දීල පෙට්ටි කඩෙන් කෑවම හිනාවුනාට තාම උඹලට තේරිලා නෑ උඹලගේ රුපියල් පන්දාහෙන් රටකින් ගෑස් පොදක් ගෙන්නන්න බෑ කියලා.
උඹල ටී බෑග් 50ක තේ පෙට්ටියක් රට පටවලා මාස එකහමාරක් තේ පොවලා සුද්දොන්ගෙන් හොයන ඩොලර් සත .25-.50ත් ඔය වගේ තමයි. හැබැයි ප්‍රධාන අපනයන භෝගයක්.![]()
ඔය මහට්ටයා කැමති 5000 218න් බෙදල ගෙවනවටද 383න් බෙදල ගෙවනවටදපන්දාහක් දීල කන්න බැරි එකෙක්ට රිදිලා.![]()
i thought Sri Lankan English is related to British English when i spelled "color" as "colour"Eggplant (US, Canada), aubergine (UK, Ireland) or brinjal (Indian subcontinent, Singapore, Malaysia, South Africa)Lol he didn't understand the word "Brinjal"He was asking whether it's a Sri Lankan wordi thought Sri Lankan English is related to British English when i spelled "color" as "colour"
Yes i saw this on Wikipedia. Seems like what the Brinjal is only used in indian subcontinent , south africa , Singapore and Malaysia. ( They have indian population as well )Eggplant (US, Canada), aubergine (UK, Ireland) or brinjal (Indian subcontinent, Singapore, Malaysia, South Africa)![]()
මේ වගේ සුද්දෝ උඹලා සමහර විට පලවෙනි වතාවට වෙන්න ඇති දකින්නේ, එකත් මුගේ vlog එක නිසා වෙන්න ඕන, මේ වගේ සුද්දෝ අද ඊයේ ලංකවට එන උන් නෙවෙයි. දැනට අවුරුදු 30, 40, කලිනුත් අවා මේවගේ අඩු වියදමින් සංචාරය කරන්න එන සුද්දෝ සැහෙන්න. සල්ලි හොදට වියදම් කරන සුද්දොන්ට වඩා ගොඩක් ඇවිල්ල තියෙන්නේ ඉස්සර අඩු වියදමින් සංචාරය කරන්න ආපු උන්. ගාල්ලේ, උණවටුන, හික්කඩුව පැත්තේ 80 ගණන් අනිතිම කාලේ සහ 90 ගනවල් මුල්කාලේ මට ලාවට මතකයි එනවා backpacker කාරයෝ උන්ට කියන්නේ හිපියෝ (hippy) කියල. උන් ලංකවේ මාස ගණන් අවුරුදු ගණන් ඉන්නේ කබාන වල නැවතිලා. සැහෙන්න ගානත් අඩුයි, වැඩිපුරම තිබ්බේ හෝටල් වල කාබන ගහල සුද්දොන්ට නවතින්න beach පැති වල. ඒ කාබන වලට තිබ්බ ඉල්ලීම වැඩි නිසා.. ඒ එන ගොඩක්ම උන් කන්නේ ඉස්සර කඩේට ගිහින් කෑම අරන්. උන් කන්නේ පාන් පොල් කෑලි උලුප්පන්, එක්කෝ කෙසෙලුයි පානුයි. නැත්නම් ගම් අස්සේ ඇවිදලා කොහෙහරි ගෙදරකට සෙට් වෙලා කනවා. මම ඔය පානුයි පොලුයි කන සුද්දු දැකල ඒ දවස්වල පුදුම උනා, අඩුම ගැනේ ලංකවේ එකෙක්වත් කන්නේ නැ එහෙම.
එත් ඒ ආපු හිපියෝ හොදට ඒ පළාත්වල මිනිස්සු අසාරේ කරා. උන්ගේ වැඩේම ගම් වල ඇවිදින එක,