හිගන සුද්දෝ

1sam

Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    awurudu 20 keta kalin $50 k
    ඒක බොහොම upmarket boutique hotel එකක්. අවුරුදු විස්සකට උඩදී උනත්, සති දෙකක් නවාතැන් අරං ඩොලර් පනහක් දෙනවා කියන්නේ (වත්කමෙන් කෝටිපතියෙක් උනත්) හිඟන සුද්දෙක්.
     
    • Haha
    Reactions: Voldemort Bro

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,861
    28,749
    113
    ඒක බොහොම upmarket boutique hotel එකක්. අවුරුදු විස්සකට උඩදී උනත්, සති දෙකක් නවාතැන් අරං ඩොලර් පනහක් දෙනවා කියන්නේ (වත්කමෙන් කෝටිපතියෙක් උනත්) හිඟන සුද්දෙක්.
    Wealth eke hetiyata hingana gaanak wenda puluwan. Dunne naththan nambui 😋
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    yanne khoheda malle pol api nam inne lankawe
    tourism walin lankawa goda dana kiyannae boru wadak mun wagee higannogen

    ඒකෙ වරද අඩු වියදමට එන උන්ගෙ නෙවෙයි, උබ ඇතුලු රටේ ජනතාවගෙන්, රට කරවන උන්ගෙයි.

    ඔහොම ප්‍රශ්න නෑනෙ අනිත් රටවල් වලට.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    ලංකාවට ගොඩක්ම ඵන්නෙ හිඟනම ටුවරිස්ට් ල.උන් ලංකාවට අැවිල්ල මාල දිවයිනට ගියහම ඵහේ කෙහෙල් ගෙඩියේ ගාණ වුනත් අහල උඩ යනවා..😁😁

    කළු කෙල්ලෙක් නේද
    මේකිව දැක්කම බීච් එකේ වෙච්ච දෙයක් මතක් උනා
    බීච් ෂොප් එහෙකට සුද්දෙක් එක්ක කළු කෙල්ලෙක් ආව ඇෆ්රිකන් වගේ
    ඉතින් මගෙත් එක්ක කතා කළා
    සුද්දා කඩ්ඩෙන් ටෝක් කරන්නේ කෙල්ලත් එහෙමයි
    ඔහොම ටික වෙලාවක් කතා කරද්දී කෙල්ල හිනා වෙනව
    සුද්දා කලින්ම කිව්වේ උන් ජර්මන් කියල
    මෙන්න බන් කෙල්ල එක පාරට කියපි සිංහලෙන් මම ලංකාවේ කියල
    එකී මාතර කෙල්ලෙක්
    හැබැයි ලංකාවේ කියන්න බෑ
    පස්සේ එකී හැමදාම වගේ යන ගමන් හිනා වෙලා අත දික් කරලා යනවා කතා කරනව
    වැල්ලේ උන් ආ මල්ලි කළු දොදොල් කියල හිනා වෙනව
     
    • Love
    • Like
    Reactions: EVC and Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මේ වගේ සුද්දෝ උඹලා සමහර විට පලවෙනි වතාවට වෙන්න ඇති දකින්නේ, එකත් මුගේ vlog එක නිසා වෙන්න ඕන, මේ වගේ සුද්දෝ අද ඊයේ ලංකවට එන උන් නෙවෙයි. දැනට අවුරුදු 30, 40, කලිනුත් අවා මේවගේ අඩු වියදමින් සංචාරය කරන්න එන සුද්දෝ සැහෙන්න. සල්ලි හොදට වියදම් කරන සුද්දොන්ට වඩා ගොඩක් ඇවිල්ල තියෙන්නේ ඉස්සර අඩු වියදමින් සංචාරය කරන්න ආපු උන්. ගාල්ලේ, උණවටුන, හික්කඩුව පැත්තේ 80 ගණන් අනිතිම කාලේ සහ 90 ගනවල් මුල්කාලේ මට ලාවට මතකයි එනවා backpacker කාරයෝ උන්ට කියන්නේ හිපියෝ (hippy) කියල. උන් ලංකවේ මාස ගණන් අවුරුදු ගණන් ඉන්නේ කබාන වල නැවතිලා. සැහෙන්න ගානත් අඩුයි, වැඩිපුරම තිබ්බේ හෝටල් වල කාබන ගහල සුද්දොන්ට නවතින්න beach පැති වල. ඒ කාබන වලට තිබ්බ ඉල්ලීම වැඩි නිසා.. ඒ එන ගොඩක්ම උන් කන්නේ ඉස්සර කඩේට ගිහින් කෑම අරන්. උන් කන්නේ පාන් පොල් කෑලි උලුප්පන්, එක්කෝ කෙසෙලුයි පානුයි. නැත්නම් ගම් අස්සේ ඇවිදලා කොහෙහරි ගෙදරකට සෙට් වෙලා කනවා. මම ඔය පානුයි පොලුයි කන සුද්දු දැකල ඒ දවස්වල පුදුම උනා, අඩුම ගැනේ ලංකවේ එකෙක්වත් කන්නේ නැ එහෙම.
    එත් ඒ ආපු හිපියෝ හොදට ඒ පළාත්වල මිනිස්සු අසාරේ කරා. උන්ගේ වැඩේම ගම් වල ඇවිදින එක,
     
    Last edited:
    • Like
    Reactions: EVC and kingcapton

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලා පන්දාහක් දීල කාල සුද්දා ඩොලර් එකක් දීල පෙට්ටි කඩෙන් කෑවම හිනාවුනාට තාම උඹලට තේරිලා නෑ උඹලගේ රුපියල් පන්දාහෙන් රටකින් ගෑස් පොදක් ගෙන්නන්න බෑ කියලා. 😔😔
    උඹල ටී බෑග් 50ක තේ පෙට්ටියක් රට පටවලා මාස එකහමාරක් තේ පොවලා සුද්දොන්ගෙන් හොයන ඩොලර් සත .25-.50ත් ඔය වගේ තමයි. හැබැයි ප්‍රධාන අපනයන භෝගයක්.🤣
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    උඹලා පන්දාහක් දීල කාල සුද්දා ඩොලර් එකක් දීල පෙට්ටි කඩෙන් කෑවම හිනාවුනාට තාම උඹලට තේරිලා නෑ උඹලගේ රුපියල් පන්දාහෙන් රටකින් ගෑස් පොදක් ගෙන්නන්න බෑ කියලා. 😔😔
    උඹල ටී බෑග් 50ක තේ පෙට්ටියක් රට පටවලා මාස එකහමාරක් තේ පොවලා සුද්දොන්ගෙන් හොයන ඩොලර් සත .25-.50ත් ඔය වගේ තමයි. හැබැයි ප්‍රධාන අපනයන භෝගයක්.🤣
    අම්මප මචන්..
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    හිගන මිනිස්සු වගේම පට්ට ඩයල් එනවා. මගේ යාවවෙක් ටුවරිසම් කරනවා. එකෙක් උගේ කෑල්ල එක්ක යාවවගෙ කාර් එකෙන් සති දෙකක් රට වටේම ගිහින්. කිලෝ මීටර් 2000 ක් විතර. අන්තිමට ඌ යද්දි කිලෝ මීටර් එකට 100 ගානෙ ගෙවල ටිප් එකට ඩොලර් 500 ක් දීල. තව කටුනායකදි උගේ පොකට් එකේ තිබ්බ රුපියල් සේරමත් දීල. එතනත් 20000 ක් විතර තිබිල.

    හිගන්නො වගේම පට්ට උනුත් එනවා
     
    • Like
    Reactions: Error365!

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,249
    29,949
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිගන මිනිස්සු වගේම පට්ට ඩයල් එනවා. මගේ යාවවෙක් ටුවරිසම් කරනවා. එකෙක් උගේ කෑල්ල එක්ක යාවවගෙ කාර් එකෙන් සති දෙකක් රට වටේම ගිහින්. කිලෝ මීටර් 2000 ක් විතර. අන්තිමට ඌ යද්දි කිලෝ මීටර් එකට 100 ගානෙ ගෙවල ටිප් එකට ඩොලර් 500 ක් දීල. තව කටුනායකදි උගේ පොකට් එකේ තිබ්බ රුපියල් සේරමත් දීල. එතනත් 20000 ක් විතර තිබිල.

    හිගන්නො වගේම පට්ට උනුත් එනවා
    කොහොමද බං ටුවරිස්ට්ස් ලා හිඟන්නෝ වෙන්නේ. උං ඇවිත් හිඟමනේ යනවද? කඩේකට ගිහිල්ලා කඩේ ගානට බඩු ගන්න නිසාද උඹල උන්ට හිඟන්නෝ කියන්නේ?
    උඹල රටකට ගිහිං $10යේ කෑම එකට $15ක් දෙනවද? උඹලත් එහෙට ටුවරිස්ට්ලා.

    නැත්තං හිතපංකෝ වෙනින් රටකදී , එහේ මිනිස්සුන්ට එක ගානයි පිටින් ආපු අපිට වැඩි ගානකුයි ඉල්ලුවම තියෙන සනීපේ.

    වැඩිය ඕන නෑ උඹලගේ ලොකුම කෝටිපතියත් බිල හරියට බලල ගෙවන්නෙ. සත පහක් වැඩිපුර ගෙවන්නේ නෑ🤣

    මට උඹලව ඇත්තටම තේරෙන්නේ නෑ.🤮🤢🤮
    රුපියලෙන් උක කහගන්න බෑ හැබැයි ඉතින් රන් කහවනු වගේ රඟන්නේ.🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    උඹලා පන්දාහක් දීල කාල සුද්දා ඩොලර් එකක් දීල පෙට්ටි කඩෙන් කෑවම හිනාවුනාට තාම උඹලට තේරිලා නෑ උඹලගේ රුපියල් පන්දාහෙන් රටකින් ගෑස් පොදක් ගෙන්නන්න බෑ කියලා. 😔😔
    උඹල ටී බෑග් 50ක තේ පෙට්ටියක් රට පටවලා මාස එකහමාරක් තේ පොවලා සුද්දොන්ගෙන් හොයන ඩොලර් සත .25-.50ත් ඔය වගේ තමයි. හැබැයි ප්‍රධාන අපනයන භෝගයක්.🤣

    පන්දාහක් දීල කන්න බැරි එකෙක්ට රිදිලා. 🤭
     
    • Like
    Reactions: wpmanoj

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,870
    8,643
    113
    In Your Heart
    Apo 30% withara patta hingana hipiyo enne. Suddo una paliyata salli karayoma newe.samahara un apita wada anthai. Loan gahala lankawe awidinna enne.
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Lol he didn't understand the word "Brinjal"He was asking whether it's a Sri Lankan word :D i thought Sri Lankan English is related to British English when i spelled "color" as "colour"
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මේ වගේ සුද්දෝ උඹලා සමහර විට පලවෙනි වතාවට වෙන්න ඇති දකින්නේ, එකත් මුගේ vlog එක නිසා වෙන්න ඕන, මේ වගේ සුද්දෝ අද ඊයේ ලංකවට එන උන් නෙවෙයි. දැනට අවුරුදු 30, 40, කලිනුත් අවා මේවගේ අඩු වියදමින් සංචාරය කරන්න එන සුද්දෝ සැහෙන්න. සල්ලි හොදට වියදම් කරන සුද්දොන්ට වඩා ගොඩක් ඇවිල්ල තියෙන්නේ ඉස්සර අඩු වියදමින් සංචාරය කරන්න ආපු උන්. ගාල්ලේ, උණවටුන, හික්කඩුව පැත්තේ 80 ගණන් අනිතිම කාලේ සහ 90 ගනවල් මුල්කාලේ මට ලාවට මතකයි එනවා backpacker කාරයෝ උන්ට කියන්නේ හිපියෝ (hippy) කියල. උන් ලංකවේ මාස ගණන් අවුරුදු ගණන් ඉන්නේ කබාන වල නැවතිලා. සැහෙන්න ගානත් අඩුයි, වැඩිපුරම තිබ්බේ හෝටල් වල කාබන ගහල සුද්දොන්ට නවතින්න beach පැති වල. ඒ කාබන වලට තිබ්බ ඉල්ලීම වැඩි නිසා.. ඒ එන ගොඩක්ම උන් කන්නේ ඉස්සර කඩේට ගිහින් කෑම අරන්. උන් කන්නේ පාන් පොල් කෑලි උලුප්පන්, එක්කෝ කෙසෙලුයි පානුයි. නැත්නම් ගම් අස්සේ ඇවිදලා කොහෙහරි ගෙදරකට සෙට් වෙලා කනවා. මම ඔය පානුයි පොලුයි කන සුද්දු දැකල ඒ දවස්වල පුදුම උනා, අඩුම ගැනේ ලංකවේ එකෙක්වත් කන්නේ නැ එහෙම.
    එත් ඒ ආපු හිපියෝ හොදට ඒ පළාත්වල මිනිස්සු අසාරේ කරා. උන්ගේ වැඩේම ගම් වල ඇවිදින එක,

    Un kohomada ban maasa ganan inne? Un karana rassawalin niwadu ganne kohomada?
     
    • Like
    Reactions: Kalegana