කොච්චර මොනවා කිව්වත් අපේ සිංහලුන් රින්ගන්නෙම ඕවට තමයි. මොකද සිංහල කඩ වල එවුන්ගේ අලි ඔලුවනේ. අපේ සිංහලු නොලිමිට් රිංගන්නේ උන් කිසි දෙයක් බලන්නේ නැතුව මාරු කරනවා. ඒ වගේද හේමන්ත/නිව් මානෙල් එකේ හදිස්සියකට මාරු කරගන්න හැදුවම උන්ගේ ලොකු සීන් ඔක්කොම බලන් ඉන්න ඕනේ. ඔන්න ඕකයි ගෙරි තම්බියෝන්ගේ කඩ වල සිංහලු පිරෙන්නේ. අපේ එවුන් මාකටින් දන්නේ නෑ. නැතුව ඔය නොලිමිට් එකේ ඇති රෙද්දක් නෑ බන්. ඔක්කොම ජරාව. උන්ගේ හම්බ ගාමන්ට් වල එව්වා විතරයි විකුනන්නේ ඔක්කොම වගේ![]()
ඇත්ත.. House of Fashion එකෙත් මට ඔහොම උනා... උන් බඩුවක් මාරු කරනවා කියන්නේ ඇගෙන් ඇටයක් ඉල්ලනවා වගේ තමයි..






මම ලංකාවේ පුරවැසියෙක් එලකිරිය තියෙන්නේ පිට රටවල මිනිස්සුන්ට එන්නද එතකොට 
