Poor government or begging government?
Poor government කිව්වම නිකන් දුප්පත් ආන්ඩුවක් වගේ. ඒකේ හරියට ෆීල් එක සෙට් නෑ නිකන් අනුකම්පා සහගත හැගීමක් එන්නේ.
Begging government කිව්වම ටිකක් හිඟමනේ යන රටක් වගේ හැගීමක් එනවා ඒත් අර සිංහලෙන් හිඟන ආණ්ඩුව කියනකොට එනවා වගේ නිකන් thug, proud, we don't care, that's what evey government has to do, we are lions වගේ හැගීමක් එන්නේ නෑනේ