හිඟන ආණ්ඩුව කියලා English වලින් කියන්නේ කොහොමද?

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,995
    10,161
    113
    Poor government or begging government?

    Poor government කිව්වම නිකන් දුප්පත් ආන්ඩුවක් වගේ. ඒකේ හරියට ෆීල් එක සෙට් නෑ නිකන් අනුකම්පා සහගත හැගීමක් එන්නේ.

    Begging government කිව්වම ටිකක් හිඟමනේ යන රටක් වගේ හැගීමක් එනවා ඒත් අර සිංහලෙන් හිඟන ආණ්ඩුව කියනකොට එනවා වගේ නිකන් thug, proud, we don't care, that's what evey government has to do, we are lions වගේ හැගීමක් එන්නේ නෑනේ 🙁
     
    • Like
    Reactions: elakiriaddict

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,391
    1
    62,017
    113
    Mother Earth
    impoverished government

    Rajapakshala diha baluwa higana wage penawada
    Balapan hama ekama rosa patata inna hati
    Shiranthi madam dan dana kakka bettak unath unu unuwe kanna puluwan mata

    leminilage tatyanalage chuu bila chuu nanna puliwan ban dewi waru
    Madamulana peanut butter :love2:
    ------ Post added on Jul 31, 2023 at 7:41 AM
     
    • Like
    Reactions: hancok

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,851
    113
    පෘථිවිය
    Poor government or begging government?

    Poor government කිව්වම නිකන් දුප්පත් ආන්ඩුවක් වගේ. ඒකේ හරියට ෆීල් එක සෙට් නෑ නිකන් අනුකම්පා සහගත හැගීමක් එන්නේ.

    Begging government කිව්වම ටිකක් හිඟමනේ යන රටක් වගේ හැගීමක් එනවා ඒත් අර සිංහලෙන් හිඟන ආණ්ඩුව කියනකොට එනවා වගේ නිකන් thug, proud, we don't care, that's what evey government has to do, we are lions වගේ හැගීමක් එන්නේ නෑනේ 🙁
    රනිල් රාජපක්ෂ
    ඔහොම කිවුවම ඇති