හිඟන ජෙප්පෝ වැඩක් කලොත් ගූ: New Sri Lanka passports rejected in some countries over quality issues: MP

Pundit

Well-known member
  • Oct 18, 2022
    371
    365
    63
    ප්‍රමිතිය වැඩි කරන එක හොඳයි
     
    Last edited:
    • Like
    Reactions: Emarald

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,039
    9,674
    113
    එක තැනක නෑ
    ලැජ්ජයි බන්. මගේ පාපොර්ට් එක බලලත් ඕකම කිව්ව බන්. වෙන රටවල් වල පාස්පොර්ට් එක්ක බලද්දි ගූ ගොඩක් තනිකර. ස්කෑන් වෙන්නෙ නෑ. වෙන උන් e-passports දෙනකොට, අපේ තිබ්බ එකටත් වඩා හද්ද චාටර් පාස්පෝර්ට් දෙනවා. මේවා පකේ ජෙප්පොන්ට නම් කොහොමත් තේරෙන්නෙ නෑ. බහුතරයක් ඩෝබියෝ පාස්පොර්ට් එකක් දැකලත් නෑනෙ. අනිත් එක, දවසින් දවස ෆ්‍රී විසා දෙන රටවල් අඩු වෙනවා. අම්මට හුකන ෆොරින් මිනිස්ටර් නිදිද දන්නෙ නෑ වේසිගෙ පුතා.
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,678
    4,552
    113
    ලැජ්ජයි බන්. මගේ පාපොර්ට් එක බලලත් ඕකම කිව්ව බන්. වෙන රටවල් වල පාස්පොර්ට් එක්ක බලද්දි ගූ ගොඩක් තනිකර. ස්කෑන් වෙන්නෙ නෑ. වෙන උන් e-passports දෙනකොට, අපේ තිබ්බ එකටත් වඩා හද්ද චාටර් පාස්පෝර්ට් දෙනවා. මේවා පකේ ජෙප්පොන්ට නම් කොහොමත් තේරෙන්නෙ නෑ. බහුතරයක් ඩෝබියෝ පාස්පොර්ට් එකක් දැකලත් නෑනෙ. අනිත් එක, දවසින් දවස ෆ්‍රී විසා දෙන රටවල් අඩු වෙනවා. අම්මට හුකන ෆොරින් මිනිස්ටර් නිදිද දන්නෙ නෑ වේසිගෙ පුතා.
    කපේ කයිවාරු පච නම් කෙලිනවා දාස් ගානක් සල්ලි අරන් තුප්පහි විදිහට පාස්පෝට් හදන්නෙ පොටෝ කොලිටි ඊට එහා 1950 ගනන්වල පොටෝ මීට කොලිටි😬
    ඒ රටවල එමිගේශන් පොටෝ එක නිසා double චෙcක් කරනව මොන හිගන්නෝද මේ ආන්ඩුකරන්නෙ
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    ලැජ්ජයි බන්. මගේ පාපොර්ට් එක බලලත් ඕකම කිව්ව බන්. වෙන රටවල් වල පාස්පොර්ට් එක්ක බලද්දි ගූ ගොඩක් තනිකර. ස්කෑන් වෙන්නෙ නෑ. වෙන උන් e-passports දෙනකොට, අපේ තිබ්බ එකටත් වඩා හද්ද චාටර් පාස්පෝර්ට් දෙනවා. මේවා පකේ ජෙප්පොන්ට නම් කොහොමත් තේරෙන්නෙ නෑ. බහුතරයක් ඩෝබියෝ පාස්පොර්ට් එකක් දැකලත් නෑනෙ. අනිත් එක, දවසින් දවස ෆ්‍රී විසා දෙන රටවල් අඩු වෙනවා. අම්මට හුකන ෆොරින් මිනිස්ටර් නිදිද දන්නෙ නෑ වේසිගෙ පුතා.
    ඔව් බන් ගෙදර ප්‍රින්ටරෙන් ගහපුව වගෙ එකම වෙනස අර දිලිසෙන ස්ටිකර එක විතරයි. කොලේ මාරම බාල කොලිටි. එක පාරක් පොඩ්ඩ්ක් නැවුනත් ඒ නැවුම එහෙමම හිටිනවා.
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,316
    113
    Galaha
    අරාබි කාරයින්ගේ ගූ හෝදල කීයක් හරි හොයන් කාල ඉන්න රටේ උන්ට මොන කොලිටි පාස්පෝට්ද යකෝ.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,226
    24,946
    113
    tracing Geo-location.. ... ...
    ඉතිරි සල්ලි ටික පැලවත්තේ අරන් තියලා තියෙන්නේ උඹලට ඊළඟ අවුරුදු පහේදී සහන දෙන්න..

    හිඟන හුත්තිගේ පුතාලට ඡන්දේ දීල උඹල මොනවද බන් බලාපොරොත්තු වුනේ? මේ හොඳ වැඩියි..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    අරාබි කාරයින්ගේ ගූ හෝදල කීයක් හරි හොයන් කාල ඉන්න රටේ උන්ට මොන කොලිටි පාස්පෝට්ද යකෝ.
    පොන්න පකේ කතා නම් කියන්න එපා ජෙප්පෝ වගේ.. :lol: :lol:
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,316
    113
    Galaha
    පොන්න පකේ කතා නම් කියන්න එපා ජෙප්පෝ වගේ.. :lol: :lol:
    පොන්න පකේ නෙවෙයි. ඔය වහල් සේවයට රට අරින ගෑනු මිනිහල කක්කුස්සි හෝදලා අනේකවිද දුක් විඳල හම්බකරල එවන මුදල් වලින් නෙවෙයිද මේ රට දුවන්නෙ. එහෙවු උන්ට හරිනම් නොමිලේ පාස්පෝට් එක හදල දෙන්න ඕන. නෝමල් සර්විස් එකෙන් පාස්පෝට් එකක් හදන්න රුපියල් 10 000ක් ගන්නව වන්ඩේ සර්විස් එකෙන් රු 20 000ක් ගන්නව ඒ කරලත් දෙන පස්පෝට් එක බලපන්. ඔයිට වඩා හොඳයි ගූ කෑවනම්.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,804
    113
    පොන්න රනිලා කිලෝමීටර් ගනන් පෝලිම් ගස්සලා දීපූ පාස්පෝර්ට් වල හැටි තමයි
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,396
    113
    කෑගල්ල
    පොන්න පකේ නෙවෙයි. ඔය වහල් සේවයට රට අරින ගෑනු මිනිහල කක්කුස්සි හෝදලා අනේකවිද දුක් විඳල හම්බකරල එවන මුදල් වලින් නෙවෙයිද මේ රට දුවන්නෙ. එහෙවු උන්ට හරිනම් නොමිලේ පාස්පෝට් එක හදල දෙන්න ඕන. නෝමල් සර්විස් එකෙන් පාස්පෝට් එකක් හදන්න රුපියල් 10 000ක් ගන්නව වන්ඩේ සර්විස් එකෙන් රු 20 000ක් ගන්නව ඒ කරලත් දෙන පස්පෝට් එක බලපන්. ඔයිට වඩා හොඳයි ගූ කෑවනම්.
    උබ ඉතින් උන්ට බැනලා නේ තිබ්බේ.. sorry එහෙනම් :lol:
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,081
    1
    11,102
    113
    රනිල් සීයා, වැල් පාලමේ යන කාලේ අඩුවට පාස්පෝට් ගන්න හැදුවේ පිටු ගාණ අඩු කරලා, Quality එකත් අඩු කරලා. ෆයර් වෙන්න එපා. 😄
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    4,326
    8,316
    113
    Galaha
    උබ ඉතින් උන්ට බැනලා නේ තිබ්බේ.. sorry එහෙනම් :lol:
    පාස්පෝට් එකෙන් රටේ කොලිටිය තමයි රිප්‍රසන්ට් වෙන්නෙ ඒකයි මම අදහස් කරේ, ගූ හෝදල දුවන රටක පාස්පෝට් මීට වඩා කොලිටි වෙන්නෙ නෑ කියලා. මිනිස්සුන්ට මම කවදත් ගරු කරනව. :yes:
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,368
    4,584
    113
    Passport වැඩේ නම් පට්ටම සවුත්තුයි. අනෙක තමා මුං කරපු හොර වැඩේ. E-Passport එකේ Price එකට අන්තිමේ දි ගූ පාස්පොර්ට් එකක් දුන්නා මිනිස්සුන්ට.. ඉඳපන් පෝස්ට් එකක් තිබ්බා search කරලා ගන්න



    ඔයාලට මතක ඇති ගිය අවුරුද්දේ ඒ කියන්නේ 2024 දි තමයි, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් අපිට තද නිල් පැහැයට හුරු (Navy Blue) කවරයක් තියෙන P series, ඒ කියන්නේ P අකුරෙන් පටන් ගන්න Passport numbers තියෙන ගමන් බලපත්‍ර (Passport) නිකුත් කරන්න ගත්තේ. ඊට කලින් අපිට තිබුනේ N series එහෙමත් නැත්නම් N අකුරෙන් පටන් ගන්න අංක තියෙන දුඹුරුට හුරු රතු පැහැයක් (Maroon-coloured) තියෙන ගමන් බලපත්‍ර (Passports).
    ඉතිං මොකක් ද මේ ඉන්දියාවට තියෙන අපිට නැති e-Passport කියන්නේ? ඇයි අපිට N series passport වලින් පස්සේ e-Passport නැතිව MRZ විතරක් තියෙන P series passport ලැබුනේ.
    🧐

    ✈️
    මේ සේරටම කලින් ඔයාලා දැන ගන්න ඕනේ ආයතනයක් තියනවා, අයිකාඹ් (ICAO) කියලා.
    මොකක් ද මේ ICAO ?
    ICAO එහෙම නැත්තම් International Civil Aviation Organization (ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානය) කියන්නේ ගෝලීයව එහෙම නැත්නම් ජාත්‍යන්තරව ගුවන් සේවා සම්බන්ධයෙන් සම්මතයන් (standards) සහ රෙගුලාසි (regulations) සකසන සංවිධානයයි. මෙම සංවිධානයේ ප්‍රධාන කාර්ය අතර
    🔹
    ගුවන් ගමන් ආරක්ෂාව - Flight safety
    🔹
    ගුවන් සේවා ආරක්ෂාව - Security
    🔹
    පරිසරික ආරක්ෂාව - Environmental protection
    🔹
    ගුවන් සංචාලනය - Air navigation
    🔹
    ගමන් බලපත්‍ර Travel documents (like passports)
    වගේ අංශ ආවරණය වෙනවා.
    ICAO ප්‍රමිතීන් වලට අනුව, සියලුම රටවල් ගමන් බලපත්‍ර (passports) නිකුත් කිරීමේදී එකම නීති අනුගමනය කරන්න ඕනේ. මේ අයතනය මඟින්
    ☑️
    විදේශ ගමන් බලපත්‍ර ගෝලීය පිළිගැනීම.
    ☑️
    යන්ත්‍ර කියවීමේ හැකියාව (එබැවින් සෑම තැනකම ආගමන පද්ධතිවලට ඒවා scan කළ හැකිය).
    ☑️
    විද්‍යුත් ගමන් බලපත්‍ර සඳහා ජෛවමිතික ප්‍රමිතීන් (චිප්, ඩිජිටල් ඡායාරූප, ඇඟිලි සලකුණු, සංකේතනය encryption).
    සහතික කරනවා.
    හරි දැන් ICAO ගැන දැන ගත්ත නිසා අපි එමු අපිට තිබ්බ maroon පාට passport එක සහ දැන් අලුතින් තියෙන P-series passport එක දැනගන්න.
    N series passport එක ගත්තම අපිට තිබුනේ පිටු 64ක් තියෙන හොඳ paper quality එකක් තියෙන MR Passport එකක්, P-series එකෙදි අපිට හම්බවෙන්නේ පිටු 48ක් තියෙන, සපේක්ෂව කලින් තිබුණු passport එකට වඩා අඩු පේපර් කොලිටි (paper quality) එකක් තියෙන MR passport එකක්. දැන් ඔයාලා බලනවා ඇති මම මේ මොකක ද MR කියන්නේ කියලා. MRP එහෙම නැත්නම් Machine-Readable Passport කියන්නේ Machine Readable Zone (MRZ) එකක් විතරක් තියෙන ගමන් බලපත්‍ර (passports) වලට.
    එතකොට මොකක් ද මේ Machine Readable Zone (MRZ) එක කියන්නේ? ඔයාලගේ passport එක ගත්තම ඔයාලා දැකලා ඇති ඔයාලගේ නම photo එක එහෙම තියෙන පිටුවේ යටින් PBLKA වගේ අකුරු ටිකකුත් එක්ක >> වගේ සිම්බල්ස් එක්ක ඔයාගේ නම ලියපු තැනක්. අන්න ඒ කෑල්ලට තමයි ඔය MRZ කියලා කියන්නේ. ඔන්න ඔය කෑල්ල Scanner එකට දාලා තමයි එයාලා තහවුරු කරගන්නේ, මේ Passport එක හරි එකක් සහ එකේ අයිතිකරුගේ විස්තර. මෙහම කියන ඔයාලට තේරෙනවා ඇති, මෙන්න මේක වෙනස් කරගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ, ව්‍යාජ ගමන් බලපත්‍රයක් හදන්න ඉඩ කඩ තියනවා. ඒ කොහොම ද කියලා නම් මම මෙතන කියන්නේ නැහැ. හැබැයි මෙන්න මේ කාරනේ MRZ එකක් විතරක් තියෙන Passports වලට ජාත්‍යන්තර වශයෙන් අඩු සැලකිල්ලක් තමයි තියෙන්නේ. ඒක බලපානවා Passport Ranking Index එකටත්. මොක ද ඒක ලොකු security issue එකක් නිසා.
    ඔන්න ඔය කාරනෙත් එක්ක තමයි e-Passport එහෙම නැත්නම් Biometric data තියෙන micro-chip එකක් අඩංගු Passport ලෝකයේ ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඔයාලා දැකලා ඇති India, UK, USA, Singapore වගේ Passport වල පුංචි Micro Chip Symbol එකක් Passport එකේ Cover එකේ Print කරලා තියෙනවා. ඒ මේ කියන e-Passport තමයි.
    ඉතිං e-Passport එකක් ගත්තම,
    ✅
    පුද්ගලික + ජෛවමිතික දත්ත-biometric data (ඡායාරූප, ඇඟිලි සලකුණු) සහිත ආරක්ෂිත චිපයක් අඩංගු වෙනවා.
    ✅
    ව්‍යාජ ලෙස සකස් කිරීමට අපහසු, ජාත්‍යන්තරව පිළිගත්, ICAO ඉහල ප්‍රමිතියකින් යුක්ත වෙනවා
    ✅
    බොහෝ රටවල ඊ-ගේට්ටු (e-gates) සමඟ වේගවත් ගුවන් තොටුපළ නිෂ්කාශනයක් (airport clearance) කරගන්න පුළුවන් වෙනවා.
    ✅
    විදේශීය රජයන් විසින් වඩාත් විශ්වාස කරනු ලැබේ.
    ඉතිං මීටත් වඩා තව ප්‍රතිලාභ මේ e-Passport එකේ තියනවා. මේ දේවලුත් එක්ක අපේ රටටත් e-Passport ලබා දෙන්න පුළුවන් උනොත් Passport Ranking Index එකේ ඉහල ස්ථානයක් අපිට ගන්න පුළුවන් වෙන හොඳ සාදකයක් වෙනවා. ඒ කියන්නේ Visa නොමැතිව යන්න පුළුවන් රටවල් ගාන වැඩි වෙනවා.
    ඇත්තටම අපිට දැන් තියෙන P-series passport එක වෙනුවට, ලැබෙන්න තිබුනේ e-Passport එකක් තමයි. නමුත් යම් යම් අඩු පාඩු සහ අක්‍රමිකතා කිහිපයක් නිසා අධිකරණ නියෝගයක් අනුව, අපිට ලබා ගන්න තිබුණු e-Passport ටික 2024 නැති වෙලා ගිහින් දැන් තියෙන paper quality එක අඩු MR Passports තමයි පාවිච්චි කරන්න වෙලා තියෙන්නේ, ඉතිං ඉක්මනින් ඒ ප්‍රශ්නය ආණ්ඩුවට විසදගන්න පුළුවන් අලුත් e-Passport එකක් අපිට ලබා ගන්න පුළුවන් වේවි කියලා හිතනවා. ඉතිං අපිත් දැනගන්න ඕනේ ඒකට පොඩ්ඩක් ආණ්ඩුවත් උනන්දු කරවන්න.
    🤝