හාම්පුතා අනාගද්දි මිනිස්සු බැන්නම රහත් පිටින් දාලා හාම්පුතා සුද්ද කරන (1) එකෙක් බනින එවුන්ට (2) කියනව වහල්ලු (3) කියල. උඹෙ ඔලුව ටිකක් අතගාල බලපං අං තියනවද කියල (4). නැත්තං උඹ තම්බියෙක්ද සිංහල තේරෙන්නැත්තෙ.
1) මන් කාවද සුද්ද කරේ? මං කිව්වෙ හැමෝම අතින් වැරදි වෙනවා, ඒක undo කරන්න බෑනෙ, නිවැරදි කරන්නයි ඕනෙ. ඒක හරිගැස්සුවට පස්සෙ එතනින් ඉවරයි.. ආයෙ ත්රෙඩ් අටවගෙන හැමිනෙන්නෙ මොකටද?
2) වැරද්ද නිවැරදි කරන්න කලින් බනින්නෙ නැතුව, ඒක හරි ගැස්සුවට පස්සෙ බැන්න කියල කාටවත් සෙතක් වෙනවද? නිකන් කාලෙ කෑමක් විතරයි..
3) වහලා කියල මං විහිලුවට වගේ කිව්වේ, ඒත් : උඹට ඒකට තරහ ගිහින් වගේ... මොකද දන්නෑ..
4) උඹට අං තිබ්බ පලියට අනිත් හැමෝටමත් තියෙන්න ඕනෙ නෑ..
මට කම්මැලි හින්ද ඔය ටික ලිව්වෙ, නැතුව කුහක ජෙප්පො එක්ක වාද කරන්න ඕනෙවට නෙවෙයි.. මං ආයෙ REPLY දාන්නෙ නෑ, ඒ හින්ද ප්රස්න අහන්න එපා, ඕන කුනුහබ්බයක් කියල බැනපන්...