හිඟන views හොයන හිඟන්නෙක් video එක report කරන්න

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    Done. ඒත් ඌ කියන්නෙ app එකේ පෙන්නන ගාන වගේ තුන් ගුණයක් කිව්වා කියලා නේද?
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    Lol.jpg

    Done and Done
     
    • Haha
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,356
    1
    61,945
    113
    Mother Earth
    uu neme ekek katha nokara innawa utath eka eka ewa kiyanawa, u adalama naha,
    meka remove karanna puluwan white t shirt eka police paminillak haraha report karoth hariyata afaik .
    ඌ swearing කරනවා නේද කතා කරන හැටි ගූ හතයි කන පැලෙන්න ගහන්න ඕන. 🙄

    Lol.jpg

    Done and Done
    "Secret beautiful waterfalls". Is she talking about 'squirting urine from her vagina'? 😄
    ------ Post added on Mar 22, 2024 at 10:52 PM
     
    • Haha
    Reactions: narihashan

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    කතා කරන විදිහ පොඩ්ඩක් අවුල් උනාට ඌ කියන කතාව ඇත්තනෙ මචන්. Report කරන්න හිතෙන් නෑ.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,744
    13,301
    113
    කතා කරන විදිහ පොඩ්ඩක් අවුල් උනාට ඌ කියන කතාව ඇත්තනෙ මචන්. Report කරන්න හිතෙන් නෑ.
    කතා කරන විදිහ පොඩ්ඩක් අවුල් - true
    ඌ කියන කතාව ඇත්ත - also true

    3 times the regular charge, that's a robbery
    uu kiyana widiyata uber ekaa 500ta giyata aru aaye gihin enna epai.. atakota average 1000-1500 gaana sadaranai. pickme,uber aye return trip eka station ekata demma kiyala hithuwoth kohomath 1000ta wada wedi neh.. uu kiyana kathawa ta agree wenna be :no::no::no:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,872
    23,558
    113
    uu kiyana widiyata uber ekaa 500ta giyata aru aaye gihin enna epai.. atakota average 1000-1500 gaana sadaranai. pickme,uber aye return trip eka station ekata demma kiyala hithuwoth kohomath 1000ta wada wedi neh.. uu kiyana kathawa ta agree wenna be :no::no::no:
    එහෙම සල්ලි ගන්න බෑ යකෝ. අනික uber එකත් ගිහින් ආපහු එන්න ඕනෙ. ඌට එහෙන් හයර් සෙට් වෙනවනන් මුටත් සෙට් වෙන්න ඕනෙ. ගිහින් එන්නත් එක්ක සල්ලි දෙන්න පිස්සුද බන්. ඌට එහෙම අලාභ නන් ඌ දැනගන්න ඕනෙ ඌත් uber සෙට් වෙන්න. නීතිය අනුව meter taxi විදිහට දිවුවත් ආපහු එන්න සල්ලි අයවෙන්නෙ නෑනෙ.
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,732
    1
    8,602
    113
    කතා කරන විදිහ පොඩ්ඩක් අවුල් - true
    ඌ කියන කතාව ඇත්ත - also true

    3 times the regular charge, that's a robbery
    ලාවට පොඩි කුරිරු සතුටක් ආවා

    uu kiyana widiyata uber ekaa 500ta giyata aru aaye gihin enna epai.. atakota average 1000-1500 gaana sadaranai. pickme,uber aye return trip eka station ekata demma kiyala hithuwoth kohomath 1000ta wada wedi neh.. uu kiyana kathawa ta agree wenna be :no::no::no:
    if its like 700 rupees thats more than enough,
    also they dont have to pay commissions like uber guys bro
    ------ Post added on Mar 23, 2024 at 4:09 AM