Yapa100 ගේ Telegram Channel එක Report කරන්න එකතු වෙමු.

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඕක News Channel එකක් කිවිවාට
    ඕකෙන් කරන්න මිනීමරු ආණ්ඩුවට කඩේ යන එක.

    එකේ අර බාල බෙහෙත් වලින් අහිංසකයෝ මැරුණ එක ගැන කිසිම දෙයක් නෑ.

    ඒ පාහර වැඩේ උන් සාධාරනිකරණය කරනවා.

    ඒ නිසා @yapa100 ගේ මෙන්න මේ චැනල් එක Report කරලා Ban කරලා දාන්න ඕන.

    මේ වෙලාවේ මිනීමරු ආණ්ඩුවට කඩේ යන උන්ට දක්වන ප්‍රතිචාරයක් විදියට මේක Report කරන්න...

    ස්තූතියි මිතුරනි..!
     
    • Haha
    • Love
    Reactions: yapa100 and deanXX

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,519
    16,292
    113
    අමු සක්කිලියෙක්..ඒ කාලේ මේකේ කඩේ ගිය තරමට ලොකු දෙයක් හම්බවෙලා අැති දැන්..🤮🤮
     
    • Like
    Reactions: Phone Hora

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    කොහොමද රිපෝට් කරන්නෙ?
    මේ දීලා තියෙන Link එකට යන්න.

    Link

    ගිහින් එකේ දකුණු පැත්තේ උඩ තියනවා Menu එකක්.
    ඒකෙන් යන්න Report කියන එකට.

    ගිහින් False Information හරි Spam හරි Violence හරි මොකක් හරි දාලා Report කරන්න..
     
    • Haha
    Reactions: yapa100