හිඟාකන සිල් මෑණියෝ 😂😂😂

Wadakaru

Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    මේ ගෑනි මාතලේ රත්තොට යන පාරවල් වල දැන් වසර 10 ,,12 කාලයක් චයිතියක් හදනවා කියලා බොරු කියලා හිගාකෑමක් කරන්නෙ මෙයා ළඟ බික්ශු හැඳුනුම් පතක් වත් නැහැ .
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මේ ගෑනි මාතලේ රත්තොට යන පාරවල් වල දැන් වසර 10 ,,12 කාලයක් චයිතියක් හදනවා කියලා බොරු කියලා හිගාකෑමක් කරන්නෙ මෙයා ළඟ බික්ශු හැඳුනුම් පතක් වත් නැහැ .
    කොහේ කෙනෙක්ද මචං?
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,102
    113
    Kotte
    කොහේ කෙනෙක්ද මචං?
    මං දවසක් පොලිසියට කෝල් කලා මෙයාව බාර දෙන්න ඒක දැකපු කලුදෑවල පාලම ළඟ ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් මට බැනලා එයාට යන්න දුන්න
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,902
    929
    113
    Matale \ Colombo
    මං දවසක් පොලිසියට කෝල් කලා මෙයාව බාර දෙන්න ඒක දැකපු කලුදෑවල පාලම ළඟ ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් මට බැනලා එයාට යන්න දුන්න
    ගෙවල් කළුදෑවල පැත්තේ වෙන්නත් පුළුවන්
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේ ගෑනි මාතලේ රත්තොට යන පාරවල් වල දැන් වසර 10 ,,12 කාලයක් චයිතියක් හදනවා කියලා බොරු කියලා හිගාකෑමක් කරන්නෙ මෙයා ළඟ බික්ශු හැඳුනුම් පතක් වත් නැහැ .

    සාදුලට වෙනම අයිඩි එකකුත් තියෙනවද බන් 😋

    මං දවසක් පොලිසියට කෝල් කලා මෙයාව බාර දෙන්න ඒක දැකපු කලුදෑවල පාලම ළඟ ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් මට බැනලා එයාට යන්න දුන්න

    උබටත් පිස්සුනේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න යන්නේ, පාඩුවේ ඉදපන්කෝ ගේ ඇතුලට වෙලා 😝
    ------ Post added on Apr 15, 2025 at 1:21 PM

    ah huxanawa candid-B කියලා රැවටිලා රිප්ලයි කරේ
    අවුල්
    ------ Post added on Apr 15, 2025 at 1:22 PM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,805
    113
    Mother Earth
    සාදුලට වෙනම අයිඩි එකකුත් තියෙනවද බන් 😋

    උබටත් පිස්සුනේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න යන්නේ, පාඩුවේ ඉදපන්කෝ ගේ ඇතුලට වෙලා 😝
    ------ Post added on Apr 15, 2025 at 1:21 PM

    ah huxanawa candid-B කියලා රැවටිලා රිප්ලයි කරේ
    අවුල්
    ------ Post added on Apr 15, 2025 at 1:22 PM
    ඔව් බන් ඒ පකයා මගේ avatar එක දාගෙන. කැරි පකයා. :angry:
     
    nidarsha91

    Well-known member
  • කුණු දාන්න එපා කිව්වට අහන්නෙ නැති රටේ එතන්ට පිළිමයක් තියෙන එකේ....... කන්න බොන්න අඳින්න නැති මනුස්සයෙක් මේ තත්වෙට වැටෙන එකට මොනව නං කියන් නද? කුණු කූඩයක් ඕන තැනට පිළිමයක්. සිස්ටම් එකේ හොඳකම තමයි.
     
    • Haha
    Reactions: Al Baik

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    කොහෙද බං මේ සීතල පලාතක් වගේ නුවර එළියෙද?
    අනිත් එක පාත්තරයක් අරගෙන ආවෙත් සල්ලි දාන්න එපා. කෑම මොනවහරි දාපං
    බුදුරජාණන් වහන්සේ දේශනා කලේ පාත්තරේ අරගෙන පිණ්ඩපාතේ යන්න මිසක් සල්ලි හිඟමනේ යන්න කියලද?
     
    • Like
    Reactions: lilman

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    දැන් ඇත්තටම මහන නොවුන සිවුරදාගත්ත අය ඕනතරම් ඉන්නවා . ඔය වගේ අය ඉන්දියාවේ හොදටම ඉන්නවා . භික්ෂු හැදුනුම්පත නැත්නම් පොලීසිය දැනුවත් කරන්න .
     
    • Like
    Reactions: kinkon

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    දැන් ඇත්තටම මහන නොවුන සිවුරදාගත්ත අය ඕනතරම් ඉන්නවා . ඔය වගේ අය ඉන්දියාවේ හොදටම ඉන්නවා . භික්ෂු හැදුනුම්පත නැත්නම් පොලීසිය දැනුවත් කරන්න .
    ඕවා ඔච්චර ප්‍රශ්න නෙමේ. ජනතාවගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. පාත්‍රයක් අරගෙන ආවොත් කෑම මොනවා හරි දැම්මා. නැත්තං ගණං නොගෙන හිටියා. එච්චරයි. කොහෙද ඉතිං සිංහලු බෞද්ධයින්ගෙන් බහුතරයක් මෝඩයෝ එක්ක බෑනේ. සල්ලිම පුදනවා නිවන් දකින්න බලාගෙන