කොහේ කෙනෙක්ද මචං?මේ ගෑනි මාතලේ රත්තොට යන පාරවල් වල දැන් වසර 10 ,,12 කාලයක් චයිතියක් හදනවා කියලා බොරු කියලා හිගාකෑමක් කරන්නෙ මෙයා ළඟ බික්ශු හැඳුනුම් පතක් වත් නැහැ .
මං දවසක් පොලිසියට කෝල් කලා මෙයාව බාර දෙන්න ඒක දැකපු කලුදෑවල පාලම ළඟ ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් මට බැනලා එයාට යන්න දුන්නකොහේ කෙනෙක්ද මචං?
ගෙවල් කළුදෑවල පැත්තේ වෙන්නත් පුළුවන්මං දවසක් පොලිසියට කෝල් කලා මෙයාව බාර දෙන්න ඒක දැකපු කලුදෑවල පාලම ළඟ ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් මට බැනලා එයාට යන්න දුන්න
මේ ගෑනි මාතලේ රත්තොට යන පාරවල් වල දැන් වසර 10 ,,12 කාලයක් චයිතියක් හදනවා කියලා බොරු කියලා හිගාකෑමක් කරන්නෙ මෙයා ළඟ බික්ශු හැඳුනුම් පතක් වත් නැහැ .
මං දවසක් පොලිසියට කෝල් කලා මෙයාව බාර දෙන්න ඒක දැකපු කලුදෑවල පාලම ළඟ ත්‍රිවිල් ඩ්‍රයිවර් කෙනෙක් මට බැනලා එයාට යන්න දුන්න
ඔව් බන් ඒ පකයා මගේ avatar එක දාගෙන. කැරි පකයා.සාදුලට වෙනම අයිඩි එකකුත් තියෙනවද බන්
උබටත් පිස්සුනේ අහක යන නයි රෙද්ද අස්සේ දාගන්න යන්නේ, පාඩුවේ ඉදපන්කෝ ගේ ඇතුලට වෙලා
------ Post added on Apr 15, 2025 at 1:21 PM
ah huxanawa candid-B කියලා රැවටිලා රිප්ලයි කරේ
අවුල්
------ Post added on Apr 15, 2025 at 1:22 PM

ඕවා ඔච්චර ප්‍රශ්න නෙමේ. ජනතාවගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. පාත්‍රයක් අරගෙන ආවොත් කෑම මොනවා හරි දැම්මා. නැත්තං ගණං නොගෙන හිටියා. එච්චරයි. කොහෙද ඉතිං සිංහලු බෞද්ධයින්ගෙන් බහුතරයක් මෝඩයෝ එක්ක බෑනේ. සල්ලිම පුදනවා නිවන් දකින්න බලාගෙනදැන් ඇත්තටම මහන නොවුන සිවුරදාගත්ත අය ඕනතරම් ඉන්නවා . ඔය වගේ අය ඉන්දියාවේ හොදටම ඉන්නවා . භික්ෂු හැදුනුම්පත නැත්නම් පොලීසිය දැනුවත් කරන්න .