හිච්චි අබේ ට හදුන් ගැන ලැජ්ජයි ලු

monson

Well-known member
  • May 7, 2007
    25,650
    28,678
    113
    හැබැයි මේ අමු ගන්කබරයෝ රනිල්ට ඉංග්‍රීසි බැහැ කියල හිනා උනේ :lol:

     
    • Haha
    Reactions: cstasy and Asmodeus

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,370
    1
    4,073
    113
    ඌ හිතන් ඉන්නේ ගෑස් එක Laugh කියලා 🥴
    Forget about English proficiency even Modi can't speak correctly, but what are NEW measures taken by govt to increase foreign currency? -nothing
    TAX cannot increase foreign currency it is Fiscal measure which Gota got wrong but RW corrected it AKD and JVP heavily criticised increase in TAX including vehicle TAX. Both were increased by AKD!
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මු අඩන්නේ නැද්ද දැන්???



    නෑනේ.දැන් අවුරුදු 5කට ඇතුලේ නේ කොහොමත්.

    අඩන්න ඕනේ කාලේ ඇඩුවා..ඒකට මීහරක් ටික මහගෙන ඇදගත්තා..දැන් ඇවිත් තියෙන්නේ ඇදගත්ත උන්ට අරින කාලේ.. හා නැද්ද..