හිච්චි නගේ...

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    හිච්චි නගේ...
    Pawithra%20Wanniarachchi%20Mahinda%20Rajapaksa%20IMG.jpg


    [0]


    බූන්දි| සිකුරාදා, පෙබරවාරි 1, 2013| 23:47:33

    හිච්චි නගේ බාලේ නුඹ හැංගි හොරා
    ළපටි හිතින් මට පැන පැන උදවු කළා
    විදුලි බලේ ඇත ජුංඩක් ඉතුරු වෙලා
    ඒ ජුංඩත් කෑවොත් හරි හපනි ඔයා

    හක් ගෙඩියා පැටලුණු ඒ විලංගුවේ
    මා පැටලුවෙ ඇයි ඔය ණය පඩංගුවේ
    ඇට කලුවර නැග එන කොට සැරින් සැරේ
    මට තනියම කෙළවෙනවා නියං සමේ
    Iwarayi.jpg