හිච්චි සයිස් එකට Film Encoding කිරීම ගැන සරලව.....
හරි, මම කියන්න හදන්නේ film encoding ගැනයි. මේ ලිපිය කොටස් 3කින් සමන්විතයි.
1)ගැලපෙන source එකක් තෝරා ගැනීම.
2)ගැලපෙන මෘදුකාංගය තෝරා ගැනීම.
3)ගැලපෙන settings තෝරා ගැනීම.
දැන් Yify වැනි ජරාව, එහෙමත් නැත්තම් ගූ, බෙටි, කක්කා තත්වයේ තියන source අපිට encode කරනකොට භාවිතා කරන්න බෑ. සරලවම කියනවනම්, video encoding සදහා යොදාගන්න source පිටපත උපරිම reencode කරලා තියෙන්න පුලුවන් 2වරක් හෝ ඊට අඩු ප්‍රමාණයක්. නැත්තම් artifacts එහෙමත් නැත්තම් අපහැදිලි රූපරාමු ඇතිවෙනවා. Soruce එකක් තෝරාගන්නකොට ප්‍රසිද්ධ නම් කීපයක් තියෙනවා. ඒවා තමයි, public hd, judas, nvee කියන ඒවා. tv shows වලට නම් මේවා දිනපතා වෙනස් වෙනවා. මම මේ කියන්නේ ෆිල්ම් ගැනනේ. හොදයි දැන් අපි සාමාන්‍ය quality එක සලකමු.
720p x264 source - 1900kbps or higher bitrate + 5.1 audio
1080p x264 source - 2600kbps or higher bitrate + 5.1 audio
මතක තියාගන්න මේවා නියම අගයන් නෙවෙයි කියලා. මේ ආසන්නයේ තිබ්බාම ඇති. අවමව ගත්තොත් 720p හොද source එකක් 2GB වලට වඩාත් 1080p හොද source එකක් 3GB වලට වඩාත් විශාල වෙනවා, සාමාන්‍යයෙන්.
දැන් අදාලා souce එක ගම්මු, දැන් අපු තෝරගන්න ඕන ගැලපෙන මෘදුකාංගයක්. මම කියන්නේ handbrake වලින් පටන්ගන්න කියලයි. පස්සේ ඉතින් cli උනත් කරන්න පුලුවන්.
Handbrake වලදී අදාල settings ගත්තොත්
720p x264 - 900 or higher bitrate with 112kbps HE-AAC(FDK) audio with 2 pass or CRF 23 or higher in slower
1080p x264 - 1900 or higher bitrate with 360kbps 5.1 HE-AAC(FDK) audio with 2 pass or CRF 20 or higher in slower
720p x265 - CRF 26 or high with 96kbps HE-AAC(FDK) audio in medium or slow
1080p x265 - CRF 22 or high with 360kbps 5.1 HE-AAC(FDK) audio in medium or slow
දැන් මේ අදාල සෙටින්ග්ස් හරහා ඔයාලට yify බෙට්ට ටත් ටත් වඩා කොලිටියට encode කරන්න පුලුවන්.එහෙනම් ජයෙන් ජය!