Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Oct 14, 2026
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හිජාබයේ වැදගත්කම...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හිජාබයේ වැදගත්කම...

සදාචාරය දිවි හිමියෙන් රැකිය යුත්තකි යන්න, මිනිස් සමාජයේ දීර්ඝ කාලයක් පැවත එන අදහසකි. ලොව ජීවත් වූ, ජීවත් වන කවුරුන් හෝ වේවා, මෙම අදහසට වෙනස් වූ තවත් අදහසක් දැරූ බවට හෝ දරණ බවට හෝ සාකෂියක් නැත.

සෑම ආගමක්ම විෂමාචාර වූ ගැහුණු – පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්වය හෙළා දකියි, පිවිතුරු සදාචාරාත්මක ජීවිතය උතුම් කොට සළකයි, එයට ආශිර්වාද කරයි. නමුත්, එම සදාචාරාත්මක ජීවිතය කෙසේ ගෙන එන්නේ ද, පවින් පිරුණු විෂමාචාරය මුලින් උදුරා දමන්නේ කෙසේ ද යනු ගැන ඉස්ලාමය හැර සෙසු ආගම් ප්රායෝගික මගක් ගෙන දක්වා කි්රයාත්මක කළේ නැත.

ස්ත්රීන් හා පුරුෂයන් අතර කිසිම කඩතුරාවක් හෝ ආවරණයක් නොමැතිව, උරෙන් උර ගැටී සෙල්ලම් කිරීමටත්, සෑම කටයුත්තක්ම කිරීමටත් හැකි පරිසරයක් ඇතිකර දීමෙන් පසුව, සදාචාරයේ මහිමය ගැන කතා කිරීමෙන් කිසිම ඵලක් නැත. අද, නොයෙකුත් සමාජයන් හි ස්ත්රී පුරුෂ සම්බන්ධතාවයන් වැරදි මාර්ගයන්හි හැඩගැසීම, විෂමාචාරය ව්යාප්ත වීමට ප්රධාන කාරණයක් වී ඇත.

මෙම භයානක තත්ත්වය මුස්ලිම් තුළත් ඇතිවීමේ ලකුණු දැන් සමහර තැන්හි පෙනෙන්නට ඇත.මෙයට කාරණය නම්, මුස්ලිම්වරුන්ගෙන් වැඩිදෙනෙක් ඉස්ලාමයෙන් තොරව තම ජීවිතය පවත්වාගෙන යෑමට පටන් ගැනීමය. මෙම අනුවේදනීය තත්ත්වය ඇතිකිරීමෙහිලා ඉස්ලාමයට විරුද්ධ බටහිර, ලෞකික චින්තයන් හා එම චින්තන අනූව බටහිර පන්නයට ආවඩන ලේබල් මුස්ලිම්වරුන් කි්රයා කරගෙන යයි. මෙය වනාහි මුළු මානව සංහතියම තිරිසන් යුගයක් කරා ගෙනයන නින්දිත කි්රයාවකි.

ඉස්ලාමය වනාහි මානව සංහතිය තුළ සදාචාරාත්මක සමාජ ක්රමයක් ඇතිකිරීමෙහිලා ස්ථීර චේතනාවක් හා වැඩපිළිවෙලක් ගෙන ඇති දිවිපෙවෙතකි. මේ නම් අකුරට පමණක් සීමාවූවන් නොවේ. මුළු ලොවටම ආදර්ශමත් විශිෂ්ඨ සමාජයක් ඇතිකිරීමට මේවා තුළින් ඉස්ලාමය සමත් වී ඇත.

මෙම චේතනාව හා කි්රයා පිළිවෙළ පියවර සතරකින් සමන්විත ය.

[QUOTE="sirajstc, post: 8301937, member: 91140"] [b]හිජාබයේ වැදගත්කම...[/b] [SIZE=3]සදාචාරය දිවි හිමියෙන් රැකිය යුත්තකි යන්න, මිනිස් සමාජයේ දීර්ඝ කාලයක් පැවත එන අදහසකි. ලොව ජීවත් වූ, ජීවත් වන කවුරුන් හෝ වේවා, මෙම අදහසට වෙනස් වූ තවත් අදහසක් දැරූ බවට හෝ දරණ බවට හෝ සාකෂියක් නැත. සෑම ආගමක්ම විෂමාචාර වූ ගැහුණු – පිරිමි සම්බන්ධතාවය හා එයින් ඇතිවන භයානක තත්ත්වය හෙළා දකියි, පිවිතුරු සදාචාරාත්මක ජීවිතය උතුම් කොට සළකයි, එයට ආශිර්වාද කරයි. නමුත්, එම සදාචාරාත්මක ජීවිතය කෙසේ ගෙන එන්නේ ද, පවින් පිරුණු විෂමාචාරය මුලින් උදුරා දමන්නේ කෙසේ ද යනු ගැන ඉස්ලාමය හැර සෙසු ආගම් ප්රායෝගික මගක් ගෙන දක්වා කි්රයාත්මක කළේ නැත.[/SIZE] [SIZE=3] ස්ත්රීන් හා පුරුෂයන් අතර කිසිම කඩතුරාවක් හෝ ආවරණයක් නොමැතිව, උරෙන් උර ගැටී සෙල්ලම් කිරීමටත්, සෑම කටයුත්තක්ම කිරීමටත් හැකි පරිසරයක් ඇතිකර දීමෙන් පසුව, සදාචාරයේ මහිමය ගැන කතා කිරීමෙන් කිසිම ඵලක් නැත. අද, නොයෙකුත් සමාජයන් හි ස්ත්රී පුරුෂ සම්බන්ධතාවයන් වැරදි මාර්ගයන්හි හැඩගැසීම, විෂමාචාරය ව්යාප්ත වීමට ප්රධාන කාරණයක් වී ඇත.[/SIZE] [SIZE=3]:( මෙම භයානක තත්ත්වය මුස්ලිම් තුළත් ඇතිවීමේ ලකුණු දැන් සමහර තැන්හි පෙනෙන්නට ඇත.:(මෙයට කාරණය නම්, මුස්ලිම්වරුන්ගෙන් වැඩිදෙනෙක් ඉස්ලාමයෙන් තොරව තම ජීවිතය පවත්වාගෙන යෑමට පටන් ගැනීමය. මෙම අනුවේදනීය තත්ත්වය ඇතිකිරීමෙහිලා ඉස්ලාමයට විරුද්ධ බටහිර, ලෞකික චින්තයන් හා එම චින්තන අනූව බටහිර පන්නයට ආවඩන ලේබල් මුස්ලිම්වරුන් කි්රයා කරගෙන යයි. මෙය වනාහි මුළු මානව සංහතියම තිරිසන් යුගයක් කරා ගෙනයන නින්දිත කි්රයාවකි.[/SIZE] [SIZE=3] ඉස්ලාමය වනාහි මානව සංහතිය තුළ සදාචාරාත්මක සමාජ ක්රමයක් ඇතිකිරීමෙහිලා ස්ථීර චේතනාවක් හා වැඩපිළිවෙලක් ගෙන ඇති දිවිපෙවෙතකි. මේ නම් අකුරට පමණක් සීමාවූවන් නොවේ. මුළු ලොවටම ආදර්ශමත් විශිෂ්ඨ සමාජයක් ඇතිකිරීමට මේවා තුළින් ඉස්ලාමය සමත් වී ඇත.[/SIZE] [SIZE=3] [COLOR=#ff0000]මෙම චේතනාව හා කි්රයා පිළිවෙළ පියවර සතරකින් සමන්විත ය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom